ප්‍රමුඛ පුවත 1පුත්තලම ප්‍රාදේශීය සභා සභාපති රිමාන්ඩ්Mohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018034 (UTV| කොළඹ) – ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනා යටතේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අන්ජන සඳරුවන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සභාපතිවරයා නඩු විභාගය අවසන් වන...
ප්‍රමුඛ පුවත 12018 වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රදානත්වයෙන්Mohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018030 (UTV|ගාල්ල) – අදට යෙදී ඇති අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව සංවිධානය කෙරුණු වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16)...
ක්රීඩාගොසිප්අද දිනන හැටි තිලාන් කියයිMohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018032 (UTV|ඩුබායි) – පසුගිය කාල වකවානුව තුල ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියක් හොදින් ආරම්භ නොකළ බව ශ්‍රී ලංකා පිතකරණ පුහුණකරු තිලාන් සමරවීර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය....
ප්‍රමුඛ පුවත 1ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව 19 වැනිදාMohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018029 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 19 වැනිදා රාත්‍රී 7.00ට ජනාධිපති නිල නිවසේදී රැස්වන බව,...
ප්‍රමුඛ පුවත 1නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවතටMohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018033 (UTV| කොළඹ) – පොලිස් කොමිසමේ නියෝග වලට යටත්ව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් තාවකාලිකව ඉවත් කර තිබේ. ඒ අනුව ඔහු පොලිස් මුලස්ථානයේ තොරතුරු තාක්‍ෂණ...
ප්‍රමුඛ පුවත 1ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනියට කැඳවීමක්Mohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018029 (UTV| කොළඹ) – ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රියානි විජේසේකර මහත්මිය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 05 දෙනෙකු යළි කොළඹට කැඳවීමට තීරණය කර තිබේ. නමුත් ඒ සම්බන්ධයෙන්...
විදෙස්මැන්කුට් චීනයට කඩා වදීMohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018028 (UTV|චීනය) – ‘මැන්කුට්’ සුපිරි චන්ඩ මාරුතය මේ වනවිට දකුණු චීනයට කඩාවැදී තිබේ. එය පිලිපීනයේ ජීවිත 64ක් බිලි ගත් අතර චීනයේ දෙදෙනෙකු මෙවන් විට මිය ගොස්...
ප්‍රමුඛ පුවත 1ධීවරයින් විරෝධතාවයකට සැරසෙයිMohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018025 (UTV| කොළඹ) – ලබන මාසයේ සිට ධිවර කටයුතුවලින් ඉවත්විමට ධීවරයින් සුදානම වෙයි. ඒ ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමිනි සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය...
ප්‍රමුඛ පුවත 1බස් ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය අදMohamed DilsadSeptember 17, 2018September 17, 2018 by Mohamed DilsadSeptember 17, 2018September 17, 2018031 (UTV| කොළඹ) – බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද(17) දිනයේ අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතය. සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ...
ප්‍රමුඛ පුවත 1ව්යාපාරිකවිසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය සදහා කාර්ය සාධක බලකායක්Mohamed DilsadSeptember 15, 2018September 15, 2018 by Mohamed DilsadSeptember 15, 2018September 15, 2018025 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට පියවර ගනු ලැබේ. ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය...