ප්රමුඛ පුවත 1බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 8 ක් රෝහලටMohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018017 (UTV|නුවරඑළිය) – අද උදෑසන කාන්තවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වි ඇති බව බගවන්තලාව පොලීසිය පවසයි. තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට මෙම බඹර...
ප්රමුඛ පුවත 1ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණයක්Mohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018023 (UTV| කොළඹ) – ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනරත්න මහතා පවසයි. ඒ සදහා...
ප්රමුඛ පුවත 1ඌවට සහ මධ්‍යම පළාතට වැසිMohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018020 (UTV| කොළඹ) – ඌව සහ මධ්‍යම පළාත්වලත් මඩකළපුව, අම්පාර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි....
ප්රමුඛ පුවත 1ශ්‍රී ලනිපයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙක්Mohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018018 (UTV| කොළඹ) – හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ බෙලිඅත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නීතිඥ උපාලි මොහොට්ටි මහතා පත් කර තිබේ. ඒ මහතා ඊයේ (13) පෙරවරුවේ...
ප්රමුඛ පුවත 1කටුනායක – කොළඹ මාර්ගයේ රථ වාහන තදබදයක්Mohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018018 (UTV| කොළඹ) – කටුනායක – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාර්ග තදබදයක් පවතින බව පොලීසිය සදහන් කරයි. කඳාන කපුවත්ත හංදිය , කනත්ත ආසන්නයේ ප්‍රධාන ජලනලයක ජල කාන්දුවක්...
ක්‍රීඩාප්‍රමුඛ පුවත 1ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ජනපති හමුවෙයිMohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018019 (UTV| කොළඹ) – ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය. එම...
ප්රමුඛ පුවත 1අගමැති යළි දිවයිනටMohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018018 (UTV|කොළඹ) – වියට්නාමයේ පැවැති ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිස යළි දිවයිනට පැමිණ තිබේ. ඊයේ(13) රාත්‍රි10.30 ට පමණ අග්‍රාමාත්‍යවරයා...
ප්රමුඛ පුවත 1විදෙස්හොංකොං වෙත එන ප්‍රබල සුළි කුණාටුවMohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018025 (UTV| කොළඹ) – ප්‍රබල සුළි සුළඟක් මෙම සති අන්තයේ හොංකොං දිවයින වෙත ළඟා වන බව වාර්තාවේ. එරට කාලගුණ විද්‍යා අංශ සඳහන් කර ඇත්තේ එම සුළි...
ප්රමුඛ පුවත 1රක්වානේ වෙඩි තැබීමක්.අයෙකු මරුටMohamed DilsadSeptember 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018021 (UTV|රක්වාන) – රක්වාන උතුරු මනාපිටිය ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ(12) රාත්‍රියේ ඔහු නිවසේ රූපවාහිනි නරඹින් සිටින...
ප්රමුඛ පුවත 1ජොන්ස්ටන් යළි රිමාන්ඩ්Mohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018023 (UTV|කුරුණෑගල) – හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනා ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. ඒ සතොසට අයත් රුපියල් මිලියන 05කට අධික මුදලක්...