දේශීයකොරෝනා නිසා සිදුවූ පළමු ශ්‍රී ලාංකිකයාගේ මරණයMohamed DilsadMarch 25, 2020March 25, 2020 by Mohamed DilsadMarch 25, 2020March 25, 2020023 (UTV|කොළඹ) – කොරෝනා වෛරසය වැළදීමෙන් සිදුවූ බවට සැක කෙරෙන පළමු ශ්‍රී ලාංකික පුද්ගල මරණය වාර්තාවේ. ඒ ඉතාලියෙනි. මෙලෙස මිය ගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු...
විදෙස්පේරු රාජ්‍යයේ සිදුවූ නායයෑමකින් 15 දෙනෙක් මරුට..Mohamed DilsadJanuary 28, 2019February 1, 2019 by Mohamed DilsadJanuary 28, 2019February 1, 2019020 (UTV| පේරු) – නිරිතදිග පේරු හි හෝටලයක පැවති විවාහ උත්සවයක් අතරතුර සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන්...
ප්රමුඛ පුවත 1රජයේ වෛද්‍ය නිලධාරීන්ට ජනපති දුන් පොරොන්දුවMohamed DilsadJanuary 13, 2019January 13, 2019 by Mohamed DilsadJanuary 13, 2019January 13, 2019019 (UTV| කොළඹ) – ගත වූ කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදුවූ බව කියන වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට...
විදෙස්ප්රංශයේ සිදුවූ වෙඩිතැබීමකින් 4 දෙනෙක් මිය යයි .Mohamed DilsadDecember 12, 2018 by Mohamed DilsadDecember 12, 2018020 (UTV| ප්‍රංශය ) – නැගෙනහිර ප්‍රංශය නගරයේ ස්ටර්බග්ස් නුවර තිබු නත්තල් සල්පිලක් අසල එක් පුද්ගලයෙක් සිදුකල වෙඩි තැබීමකින් 4දෙනකු මිය ගොස් තවත් 12දෙනෙකු තුවාල ලබා...
විදෙස්ක්රිමියාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමක්. සිසුන් 19 දෙනෙකු ජීවිතක්ෂයටMohamed DilsadOctober 18, 2018October 18, 2018 by Mohamed DilsadOctober 18, 2018October 18, 2018016 (UTV|රුසියාව) – ක්‍රිමියාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ක්රිමියාව රුසියානු පාලනයට යටත්ව පවතින රටකි. මෙම පාසලේම සිසුවෙකු මෙම වෙඩි තැබීම සිදුකර...
ප්රමුඛ පුවත 119 වසරකට පෙර සිදුවූ අපරාධයකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින්Mohamed DilsadOctober 2, 2018October 2, 2018 by Mohamed DilsadOctober 2, 2018October 2, 2018022 (UTV| කොළඹ) – වසර 19කට පෙර කොරියාවේදී සිදුවූ සමූහ දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කරයි....
විදෙස්ටැන්සානියාවේ බෝට්ටු අනතුරක්.80ක් මරුටMohamed DilsadSeptember 21, 2018September 21, 2018 by Mohamed DilsadSeptember 21, 2018September 21, 2018017 (UTV|ටැන්සානියාව) – ටැන්සානියාවේ , වික්ටෝරියා විලේ යාත්‍රාවක් පෙරලී සිදුවූ අනතුරකින් 80 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 400 දෙනෙකු...