ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවන්න සුදානම් නෑ – ජනපතිMohamed DilsadNovember 9, 2018November 9, 2018 by Mohamed DilsadNovember 9, 2018November 9, 2018027 (UTV| කොළඹ) – පවතින තත්ත්වය හමුවේ ජනමත විචාරණයක් හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ...
ප්රමුඛ පුවත 1ඕනෑම අගමැති කෙනෙකු සමඟ වැඩ කිරීමට ඉන්දියාව සුදානම්Mohamed DilsadNovember 5, 2018November 5, 2018 by Mohamed DilsadNovember 5, 2018November 5, 2018028 (UTV| කොළඹ) – නව අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ රජය සමඟ කටයුතු කිරීමට ඉන්දීය රජය සූදානම් බව එරට මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා කවුරුන් ද යන්න පිළිබඳ තමන්...
විදෙස්මෝදි යළි අගමැති කරන්න ජනතාව සුදානම්Mohamed DilsadNovember 4, 2018November 4, 2018 by Mohamed DilsadNovember 4, 2018November 4, 2018030 (UTV| කොළඹ) – ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යළිත් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වනු ඇති බව එරට ජනතාව විශ්වාස කරන බව...
ප්රමුඛ පුවත 1ලබන 7 වැනිදා පාර්ලිමේන්තුව කැඳ වීමට සුදානම්Mohamed DilsadNovember 2, 2018November 2, 2018 by Mohamed DilsadNovember 2, 2018November 2, 2018033 (UTV| කොළඹ) – ලබන 7 වැනි දා පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ යැයි කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. මේ වන විට පාර්ලිමේන්තුවේ...
ප්රමුඛ පුවත 1සුළු දේශපාලන පක්ෂ හදිසියේ රැස්වීමට සුදානම්Mohamed DilsadOctober 27, 2018 by Mohamed DilsadOctober 27, 2018027 (UTV| කොළඹ) – නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිවුරුම් දීමත් සමඟ ගත යුතු පියවර පිළිබද සාකච්ඡා කිරීම සඳහා සුළු ජාතික දේශපාලන පක්ෂ අද(27)...
ක්රීඩාඩේව්න් බ්රාවෝ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනිමට සුදානම්Mohamed DilsadOctober 25, 2018 by Mohamed DilsadOctober 25, 2018027 (UTV| කොළඹ) – හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක තුන් ඉරියව් ක්‍රීඩක ඩේව්න් බ්රාවෝ (35) අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනිමට සුදානම් වෙයි. ඒ බව ඔහු විසින් නිවේදනය...
ප්රමුඛ පුවත 1ව්යාපාරිකලී කැටයම් සහ අත්කම් භාණ්ඩ ආනයනය නැවැත්වීට සුදානම්Mohamed DilsadOctober 22, 2018 by Mohamed DilsadOctober 22, 2018039 (UTV| කොළඹ) – ලී කැටයම් සහ අත්කම් භාණ්ඩ විදෙස් රටවලින් මෙරටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව සංචාරක කටයුතු පිළිබඳ...
ප්රමුඛ පුවත 1චාමර සම්පත්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 25 සලකා බැලීමට සුදානම්Mohamed DilsadOctober 11, 2018October 11, 2018 by Mohamed DilsadOctober 11, 2018October 11, 2018036 (UTV| කොළඹ) – තමාට අවමන් සහගත ලෙස සැලකූ බවට චෝදනා කරමින් බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්.භවානි මහත්මිය විසින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර...