විදෙස්ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමේ නව පද්ධතියක්.Mohamed DilsadDecember 26, 2018 by Mohamed DilsadDecember 26, 2018020 (UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ පසුගිය දා ඇති වූ සුනාමි තත්ත්වය හේතුවෙන් එරට අනතුරු ඇඟවීමේ පද්ධතිය අක්‍රියව පැවතිම නිසා නව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට සැලසුම්...
ප්රමුඛ පුවත 1සුනාමියට වසර 14 යි .මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් රකින ලෙස ඉල්ලීමක්Mohamed DilsadDecember 26, 2018December 26, 2018 by Mohamed DilsadDecember 26, 2018December 26, 2018017 (UTV| කොළඹ) – ශ්‍රී ලාංකිකයින් ඇතුළු රටවල් රැසක ලක්ෂ තුනකට අධික පිරිසකගේ ජීවිත බිලිගත් සුනාමි ව්‍යසනයට සිදුවී අදට වසර 14 ක් සම්පුර්ණ වේ. ඒ වෙනුවෙන් ජාතික...
විදෙස්වසර ගණනක සිට ඉන්දුනීසියාවේ සුනාමි අනතුරු අඟවන පද්ධතිය අක්‍රියයි.Mohamed DilsadDecember 24, 2018 by Mohamed DilsadDecember 24, 2018017 (UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ පුද්ගලයන් 281ට මාරු කැඳවමින් සිදුවූ සුනාමි තත්වයෙන් වැඩි හානියක් සිදුවීමට හේතුව එරට අනතුරු ඇඟවීමේ පද්ධතිය අක්‍රියව පැවතිම බව එරට රජයේ උසස්...
විදෙස්ඉන්දුනීසියාවේ සුන්බුන් අතර තිබූ කුඩා දරුවන් 34කගේ මළ සිරුරුMohamed DilsadOctober 2, 2018October 2, 2018 by Mohamed DilsadOctober 2, 2018October 2, 2018034 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් පසු ඇති වූ සුනාමි රළ හේතුවෙන් දේවස්ථානයක සුන්බුන් අතර සිර වී තිබූ කුඩා දරුවන් 34 දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ. අද(02)...
විදෙස්ඉන්දුනීසියාවේ සුනාමියෙන් මිය ගිය සංඛ්‍යාව 830 ඉක්මවයිMohamed DilsadOctober 1, 2018October 1, 2018 by Mohamed DilsadOctober 1, 2018October 1, 2018022 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියානු සුලවේසි දිවයිනට බලපෑ භූකම්පනය සහ සුනාමි රළ පහර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 832 දක්වා ඉහළ යයි. මෙම මරණ සියල්ල වෙරළාසන්න පාලු නගරයෙන් වාර්තාවන...
විදෙස්නවසීලන්තයට භූ කම්පන තත්ත්වයක්Mohamed DilsadSeptember 10, 2018September 10, 2018 by Mohamed DilsadSeptember 10, 2018September 10, 2018023 (UTV|නවසීලන්තය) – නවසීලන්තයේ කේමඩේක් දූපත්වල සිට දකුණු දෙසින් මැග්නිටියුඩ් ඒකක 6.9 ක විශාල භූකම්පන තත්ත්වයක් වාර්තාවී තිබේ. අද උදෑසන මෙම භූකම්පන තත්ත්වය හට ගෙන ඇති අතර නවසීලන්තයට...