විදෙස්ෆොනී නිසා ඉන්දියාවේ කටයුතු වලට බාධාMohamed DilsadMay 3, 2019May 3, 2019 by Mohamed DilsadMay 3, 2019May 3, 2019033 (UTV|ඉන්දියාව) – ‘ෆොනී’ චණ්ඩ මාරුතය ආසන්න වීමත් සමඟ දස ලක්ෂයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. ඔවුන් තාවකාලික...
ප්රමුඛ පුවත 1තද සුළං සහ තද වැසි තවදුරටත් කාලගුණ අංශ කියයිMohamed DilsadMay 2, 2019May 2, 2019 by Mohamed DilsadMay 2, 2019May 2, 2019043 (UTV| කොළඹ) – මධ්‍ය-බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චණ්ඩ සුළි කුණාටුව ‘ෆොනී’ මැයි 01 වන දින ප.ව. 11.30 වන විට යාපනය සිට ඊසාන දෙසින් කි.මී.750...
ප්රමුඛ පුවත 1‘ෆොනී’ අතිශයින් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතිMohamed DilsadApril 30, 2019April 30, 2019 by Mohamed DilsadApril 30, 2019April 30, 2019025 (UTV| කොළඹ) – නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින ඉතා චණ්ඩ සුළි කුණාටුව (‘ෆොනී’) අද (30)දින පෙ.ව 05.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි.මී 670...
ප්රමුඛ පුවත 1ඉදිරි පැය 12 තුළ ෆොනී චණ්ඩ සුළි කුණාටුවක් වන ලකුණුMohamed DilsadApril 29, 2019April 29, 2019 by Mohamed DilsadApril 29, 2019April 29, 2019038 (UTV| කොළඹ) – ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින සුළි කුණාටුව (‘ෆොනී’) 29 වන දින පෙ.ව 08.30 වන විට මඩකලපුව සිට නැගෙනහිර...