ප්රමුඛ පුවත 1නියෝජ්‍ය ඇමති රන්ජන් අල්ලස් කොමිසමටMohamed DilsadFebruary 4, 2017 by Mohamed DilsadFebruary 4, 2017020 දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහිව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද (03) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. පසුගියදා දිවුලපිටිය ප්‍රදේශයේ...
කලාබොක්ස් ඔෆිස් ලැයිස්තුවේ මුල් තැන ගත් RAEESMohamed DilsadFebruary 3, 2017 by Mohamed DilsadFebruary 3, 2017019 මේ වනවිට බොලිවුඩ් බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ මුල් තැනට පවීමටත්,ඉහළ සාර්ථකත්වයක් හිමිකර ගැනීමටත් ‘රායිස්’ චිත්‍රපටයට සමත්ව තිබේ. සුපිරි නළු ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය...
විදෙස්ඇමෙරිකානු ආරක්ෂක ලේකම් දකුණු කොරියාවටMohamed DilsadFebruary 3, 2017 by Mohamed DilsadFebruary 3, 2017023 (උදයම්,ඇමරිකා) – ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් දකුණු කොරියාවේ සංචාරයක් අරඹයි. ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨම නිලධාරියෙකු සිදුකරන පළමු විදෙස් සංචාරය මෙයයි. උතුරු කොරියාවේ එල්ල වන බලපෑම්...
ක්රීඩාඑංගලන්තය 20යි 20න් පසු බසීMohamed DilsadFebruary 3, 2017February 6, 2017 by Mohamed DilsadFebruary 3, 2017February 6, 2017020 (උදයම්,කොළඹ) – ඉන්දියාව සමග පැවති විස්සයි විස්ස තරගාවලියෙන් පරාජයට පත් වූ එංගලන්තය අයි.සී.සී විස්සයි විස්ස කණ්ඩායම් දර්ශකයේ 6 වන ස්ථානය දක්වා පහත වැටී ඇති බව...
විදෙස්කුවේටයෙන් රටවල් 5 කට වීසා තහනමක්Mohamed DilsadFebruary 3, 2017February 3, 2017 by Mohamed DilsadFebruary 3, 2017February 3, 2017021 (උදයම්,කොළඹ) – කුවේටය ද රටවල් 5 කට එරෙහිව වීසා තහනමක් පනවයි. ඊට හේතුව වී ඇත්තේ නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල් 7 කට එරෙහිව...
ප්රමුඛ පුවත 1අත්අඩංගුවේ සිටි විශ්වවිද්‍යාල සිසුන් 21දෙනා ඇප මත නිදහස්Mohamed DilsadFebruary 3, 2017 by Mohamed DilsadFebruary 3, 2017017 (උදයම්,කොළඹ) – අධිකරණ නියෝග නොතකා විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් කොළඹදී අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුන් 21දෙනා ඇප මත මුදා හැර තිබේ. ඊයේ (02)රාත්‍රීයේ ඔවුන් කොටුව මහේස්ත්රාත්වරයාට...
විදෙස්දුර්ලභ රෝගයක් ඇති දැරියක්Mohamed DilsadFebruary 3, 2017February 3, 2017 by Mohamed DilsadFebruary 3, 2017February 3, 2017019 ‘එපිඩර්මඩයිස්පේසියා වරූසිෆෝමස්’ නම් දුර්ලභ රෝගී තත්ත්වය වැළඳුණු පළමු දැරිය බංග්ලාදේශයෙන් වාර්තා වේ. ඒ අනුව ඇය ‘tree man syndrome’ ලෙසින් ප්‍රසිද්ධ එම රෝගී ත්ත්තවය වැළඳුණු පළමු...
ප්රමුඛ පුවත 1වැඩි මිලට සහල් විකුණුවොත් වැඩ වරදීMohamed DilsadFebruary 3, 2017February 3, 2017 by Mohamed DilsadFebruary 3, 2017February 3, 2017018 (උදයම්,කොළඹ) – වැඩි මිලට සහල් විකුණන සියලු වෙළෙඳ සැල් අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වැටලීම් සිදුකර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස පාරිභෝගික සේවා අධිකාරියට නියෝග...
Trending NewsCooperative Act to be amended – Minister Rishad BathiudeenMohamed DilsadFebruary 3, 2017February 3, 2017 by Mohamed DilsadFebruary 3, 2017February 3, 2017023 (UDHAYAM, COLOMBO) – The government is taking steps to amend the Cooperative act as the cooperative movement provides a great service to the people and...
ප්රමුඛ පුවත 1රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය අවසන්Mohamed DilsadFebruary 3, 2017 by Mohamed DilsadFebruary 3, 2017023 (උදයම්,කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් වෙයි. පෙරවරු 8ට ආරම්භ කෙරුණු වැඩවර්ජනය දහවල් 12 දක්වා පැවතුණි. මේ හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක...