විදෙස්චීනයේ අපුරු දරු උපතක්Mohamed DilsadFebruary 7, 2017 by Mohamed DilsadFebruary 7, 2017041 (උදයම්,චීනය) – 16 වසරකට පෙර අධි ශීතකර තිබූ බීජානුවලින් දරුවෙකු බිහි කර ඇති පුවතක් චීනයෙන් වාර්තාවේ. දකුණුදිග චීනය ගුවන්ඩොං ප්‍රාන්තයේ 46 හැවිරිදි කාන්තාවකගේ බීජානු මෙලෙස...
විදෙස්බ්රිතාන්ය කථානායකගේ ට්‍රම්ප්ට එරෙහි තීන්දුවMohamed DilsadFebruary 7, 2017 by Mohamed DilsadFebruary 7, 2017037 බ්‍රිතාන්‍ය සංචාරයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමතීමට ඉඩ දිය නොහැකි බව එරට පාර්ලිමේන්තුවේ කථානායක ජෝන් බර්කොව් පවසයි. බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, ඇමරිකා එක්සත්...
විදෙස්කිරුලෙන් ඉතිහාස ගතවන එළිසබෙත් රැජිනMohamed DilsadFebruary 7, 2017 by Mohamed DilsadFebruary 7, 2017034 (උදයම්,බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍යයේ වැඩිම කාලයක් රාජ්‍යත්වය හෙබවූ රැජින බවට දෙවැනි එළිසබෙත් රැජින පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. වසර 65ක කාලයක් රාජ්‍යත්වය දරමින් ඉතිහාසයට එක්ව...
ප්‍රමුඛ පුවත 1මන්ත්‍රී විමල් යළි රිමාන්ඩ්Mohamed DilsadFebruary 7, 2017 by Mohamed DilsadFebruary 7, 2017035 (උදයම්,කොළඹ) – රජයේ වාහන අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ලබන 20 වැනිද දක්වා අද යලි රක්ෂිත...
ප්‍රමුඛ පුවත 1නීතිවිරෝධි ධීවර ආම්පන්න සමග 13 කු අත්අඩංගුවටMohamed DilsadFebruary 7, 2017February 7, 2017 by Mohamed DilsadFebruary 7, 2017February 7, 2017037 (උදයම්,මන්නාරම) – නීතිවිරෝධී ලෙස තහනම් ධීවර ආම්පන්න යොදාගෙන මසුන් ඇල්ලු ධීවරයෝ 31 දෙනෙක් අත්අඩංගුවට ගැනෙති. ඊයේ සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී ඔවුන් නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන තිබේ....
Trending NewsSpeaker John Bercow ‘strongly opposed’ to Donald Trump addressing British parliamentMohamed DilsadFebruary 7, 2017 by Mohamed DilsadFebruary 7, 2017062 (UDHAYAM, LONDON) – The speaker of Britain’s lower house of parliament will try to block plans for US president Donald Trump to address the house,...
විදෙස්දකුණු ඉන්දියාවට භූ කම්පනයකින් බලපෑම්Mohamed DilsadFebruary 7, 2017 by Mohamed DilsadFebruary 7, 2017045 (උදයම්,ඉන්දියාව) – දකුණු ඉන්දියාවේ නවදිල්ලි ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ භූමි කම්පනයක් හටගෙන තිබේ. එය රිච්ටර් මාපක 5.8ක ප්‍රමාණයක භූමි කම්පාවක් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා වල දැක්වේ....
ප්‍රමුඛ පුවත 1විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් වර්ජනයේMohamed DilsadFebruary 7, 2017 by Mohamed DilsadFebruary 7, 2017051 (උදයම්,කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවක මණ්ඩලය අද වැඩවර්ජනයක් දියත් කර තිබේ. දිවයින පුරා විශ්වවිද්‍යාල 14ක මෙම සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය...
විදෙස්නව තමිල්නාඩු මහඇමතිනිය හෙට දිවුරුම් දෙයිMohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017050 (උදයම්,ඉන්දියාව) – ශෂිකලා නටරාජන් තමිල්නාඩු මහඇමති ධුරයේ හෙට දිවුරුම් දීමට සුදානමින් සිටී. ජයලලිතාගේ අභාවයෙන් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ මුදල් ඇමතිවරයා වූ ඕ. පන්නීර් සෙල්වම් මහඇමති ධුරයට...
ප්‍රමුඛ පුවත 1ජනතාවට සෙත සැලසෙන කර්මාන්තපුරයක් හම්බන්තොටටMohamed DilsadFebruary 6, 2017February 7, 2017 by Mohamed DilsadFebruary 6, 2017February 7, 2017040 (උදයම්,කොළඹ ) – ජනතාව පීඩාවට පත්නොවන අයුරින් හම්බන්තොට කර්මාන්තපුරය ඉදිකිරීමට පියවර ගනී. හම්බන්තොට වරාය ආශ්‍රිත සංවර්ධන කලාපයේ ඉදිරි වැඩකටයුතු පිළිබද සාකච්ජාවක් අද (06) අරලියගහ...