විදෙස්දකුණු ඉන්දියාවට භූ කම්පනයකින් බලපෑම්Mohamed DilsadFebruary 7, 2017 by Mohamed DilsadFebruary 7, 2017017 (උදයම්,ඉන්දියාව) – දකුණු ඉන්දියාවේ නවදිල්ලි ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ භූමි කම්පනයක් හටගෙන තිබේ. එය රිච්ටර් මාපක 5.8ක ප්‍රමාණයක භූමි කම්පාවක් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා වල දැක්වේ....
ප්රමුඛ පුවත 1විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් වර්ජනයේMohamed DilsadFebruary 7, 2017 by Mohamed DilsadFebruary 7, 2017015 (උදයම්,කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවක මණ්ඩලය අද වැඩවර්ජනයක් දියත් කර තිබේ. දිවයින පුරා විශ්වවිද්‍යාල 14ක මෙම සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය...
විදෙස්නව තමිල්නාඩු මහඇමතිනිය හෙට දිවුරුම් දෙයිMohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017017 (උදයම්,ඉන්දියාව) – ශෂිකලා නටරාජන් තමිල්නාඩු මහඇමති ධුරයේ හෙට දිවුරුම් දීමට සුදානමින් සිටී. ජයලලිතාගේ අභාවයෙන් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ මුදල් ඇමතිවරයා වූ ඕ. පන්නීර් සෙල්වම් මහඇමති ධුරයට...
ප්රමුඛ පුවත 1ජනතාවට සෙත සැලසෙන කර්මාන්තපුරයක් හම්බන්තොටටMohamed DilsadFebruary 6, 2017February 7, 2017 by Mohamed DilsadFebruary 6, 2017February 7, 2017018 (උදයම්,කොළඹ ) – ජනතාව පීඩාවට පත්නොවන අයුරින් හම්බන්තොට කර්මාන්තපුරය ඉදිකිරීමට පියවර ගනී. හම්බන්තොට වරාය ආශ්රිත සංවර්ධන කලාපයේ ඉදිරි වැඩකටයුතු පිළිබද සාකච්ජාවක් අද (06) අරලියගහ...
ප්රමුඛ පුවත 1සයිටම් ආයතන ප්‍රධාන විධායක නිලධාරීවරයාට වෙඩි ප්‍රහාරයක්Mohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017017 (උදයම්,කොළඹ) – මාලඹේ සයිටම් ආයතන ප්‍රධාන විධායක නිලධාරීවරයාට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තාවේ. මාලඹේ චන්ද්‍රිකා කුමාරණතුංග මාවතේදී මෙම වෙඩිතැබීම සිදුව තිබේ. යතුරු පැදියකින් පැමිණි...
ප්රමුඛ පුවත 1වැලිපැන්නේදී ත්‍රීරෝධ රථ අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙකු මරුටMohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017015 (උදයම්,කොළඹ) – වැලිපැන්න මීගම ප්‍රදේශයේ දී අද පස්වරුවේ සිදුවූ ත්‍රීරෝධ රථ අනතුඅරකින් ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ත්‍රීරෝධ රථය ලිස්සා යෑමෙන් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටී...
විදෙස්ඉන්දියාව සහ පාකිස්තානය අතර යලි සාම සාකච්ඡාMohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017016 (උදයම්,පකිස්තානය) – ඉන්දියාව සහ පාකිස්තානය අතර සාමය නැවත ඇති කිරිම සඳහා මාර්තු මාසයේදී යළි සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතය. ඇමරිකානු හඬ ගුවන් විදුලියේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්...
ප්රමුඛ පුවත 1සහල් සදහා උපරිම සිල්ලර මිලක්Mohamed DilsadFebruary 6, 2017February 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017February 6, 2017016 (උදයම්,කොළඹ) – සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගනී. ඒ අනුව සම්බා කිලෝවක උපරිම මිල රුපියල් 80ක් වේ. එසේම නාඩු කිලෝවක...
ක්‍රීඩාක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට වැදගත් වන තීරණ රැසක්Mohamed DilsadFebruary 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017014 (උදයම්,කොළඹ) – පසුගියදා ඩුබායිහිදීයි රැස්වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී කමිටු රැස්වීමේදී ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට වැදගත් වන තීරණ රැසක් ගත බව වාර්තාවේ. එළඹෙන ශූරයන්ගේ කුසලාන...
ප්රමුඛ පුවත 1පිල්ලෙයියාන් යලි රිමාන්ඩ්Mohamed DilsadFebruary 6, 2017February 6, 2017 by Mohamed DilsadFebruary 6, 2017February 6, 2017019 (උදයම්,මඩකලපුව) – හිටපු නැගෙනහිර මහ ඇමැති පිල්ලෙයියාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන්ට පෙබරවාරි 20 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මඩකලපු මහේස්ත්‍රාත් එස්.ගනේෂරාජා මහතා අද (6) නියෝග කළේය....