ව්යාපාරිකවිදෙස්ගත මෙරට ශ්‍රමිකයන්ගේ වැටුප ඉහළටMohamed DilsadFebruary 2, 2017February 2, 2017 by Mohamed DilsadFebruary 2, 2017February 2, 2017015 මෙම මස සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් රැකියාවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වැටුප ඉහළ නංවා තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ අයවැය යෝජනාවකට අනුව...
ප්රමුඛ පුවත 1ඇමරිකාවේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සිරවී නෑ.රජයෙන් සහතිකයක්Mohamed DilsadFebruary 2, 2017February 2, 2017 by Mohamed DilsadFebruary 2, 2017February 2, 2017019 (උදයම්,කොළඹ) – ඇමරිකාවේ නව සංක්‍රමණික නීති හේතුවෙන් නිව්යෝක් නුවර ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපලේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සිරවී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි....
ප්රමුඛ පුවත 1තාජුඩීන් ඝාතනයේ තවත් තොරතුරු රැසක්Mohamed DilsadFebruary 2, 2017 by Mohamed DilsadFebruary 2, 2017020 (උදයම්,කොළඹ) – රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට සිටි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ...
ප්රමුඛ පුවත 1විරෝධතා හේතුවෙන් රථ වාහන තදබදMohamed DilsadFebruary 2, 2017February 2, 2017 by Mohamed DilsadFebruary 2, 2017February 2, 2017019 (උදයම්,කොළඹ) – මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන ප්‍රදේශය අවට දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබේ. මේ...
ප්රමුඛ පුවත 1පෙරනිමි වාට්ටු ගොඩනැගිල්ල සහ දන්ත සායනාගාරය ජනාධිපති අතින් විවෘත වෙයිMohamed DilsadFebruary 2, 2017February 2, 2017 by Mohamed DilsadFebruary 2, 2017February 2, 2017019 (උදයම්,කොළඹ) – අයි.ඩී.එච් ජාතික බෝ නොවන රෝග විද්‍යායතනයේ ඉදිකළ පෙරනිමි වාට්ටු ගොඩනැගිල්ල සහ දන්ත සායනාගාරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විවෘත කරන ලදී. [ot-caption title=”ජනපති...
ප්රමුඛ පුවත 1විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් නවතීMohamed DilsadFebruary 2, 2017 by Mohamed DilsadFebruary 2, 2017023 (උදයම්,කොළඹ) – විවිධ රෝග සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබා නොදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කරයි. ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ පසුගියදා...
ප්රමුඛ පුවත 1ලෝක තෙත්බිම් දිනය සැමරේMohamed DilsadFebruary 2, 2017February 2, 2017 by Mohamed DilsadFebruary 2, 2017February 2, 2017016 (උදයම්,කොළඹ) – ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී තිබේ. “ආපදා ව්‍යසන අවම කිරීම සඳහා තෙත්බිම් සුරැකීම”මෙවර ලෝක තෙත්බිම් දිනයේ තේමාව බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි....
ප්රමුඛ පුවත 1සරසවි ශිෂ්‍ය සංගම් 15 කට එරෙහිව නියත ආඥාවක්Mohamed DilsadFebruary 2, 2017February 2, 2017 by Mohamed DilsadFebruary 2, 2017February 2, 2017016 (උදයම්,කොළඹ) – මහජනතාවට පීඩා වන පරිදි රැස්වීම් හා උද්ඝෝෂණ කිරීම වළක්වාලමින් කොළඹ අතිරේක මහසේත්‍රාත් අධිකරණය කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයට නියත ආඥාවක් නිකුත් කරයි....
ප්රමුඛ පුවත 1කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවයMohamed DilsadFebruary 2, 2017February 2, 2017 by Mohamed DilsadFebruary 2, 2017February 2, 2017015 (උදයම්,කොළඹ) – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් වන කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමි වෙයි. වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටීමේ වරදට අදාළව කෑගල්ල අධිකරණය...
Trending NewsKumar Gunaratnam granted Sri Lankan citizenshipMohamed DilsadFebruary 2, 2017February 2, 2017 by Mohamed DilsadFebruary 2, 2017February 2, 2017020 (UDHAYAM, COLOMBO) – Frontline Socialist Party Leader Kumar Gunaratnam was granted Sri Lankan citizenship, effective February 1, the Immigration and Emigration Department confirmed today (2)....