Tag : CEylon

ක්‍රීඩා

2019 ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වයත් මැතිවුස්ට

Mohamed Dilsad
2019 වර්ෂයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වාම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කිරීමට අදහස් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල...
ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ මාෆියාවක් රජය කියයි

Mohamed Dilsad
(උදයම්,කොළඹ ) – ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ මාෆියාවක් සිදු වෙමින් පවතින බව තමන් පිළිගන්නා බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. එකී...
ප්‍රමුඛ පුවත 1

සරත් කුමාර ගුණරත්න ඇප මත නිදහස්

Mohamed Dilsad
(උදයම් , කොළඹ) – පසුගිය රජය සමයේ මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියක මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර...
ප්‍රමුඛ පුවත 1

තජුඩීන් පසුපසින් පැමිණි පුද්ගලයා හදුනා ගැනීමට සුදානම්

Mohamed Dilsad
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට ලක් වූ දිනයේ ඔහුගේ වාහනය පසුපසින් පැමිණි වාහනයේ සිටි පුද්ගලයා කවුරුන්ද යන්න නිශ්චිතව හඳුනා ගැනීමට අවට ප්‍රදේශයේ සී.සී.ටී.වී කැමරා දර්ශන...
ක්‍රීඩා

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය අද සිවු වෙනි දිනටත්

Mohamed Dilsad
සිව්වැනි දිනයටත් අද ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ තරග පැවැත්වේ. දෙවැනි වටයේ පැවති තරගවලින් ජයග‍්‍රහණ වාර්තා කළ ඇන්ඩි මරේ සහ කෙයි නිෂිකෝරි තරගාවලියේ 3 වැනි වටය...
ව්‍යාපාරික

ඉදිරියේදී ප්‍රීමා පිටි ප්‍රවාහනය දුම්රියෙන්

Mohamed Dilsad
ත්‍රිකුණාමල වරායේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රීමා පිටි ප්‍රවාහනය සිදු කිරීම දුම්රිය දෙපාර්තමේන්තුව භාරයට පත් වූ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි....
ප්‍රමුඛ පුවත 1

ඕමන්තේ කදවුර ඉවත් කර නෑ හමුදා ප්‍රකාශක කියයි

Mohamed Dilsad
ඕමන්තේ කඳවුර ඉවත් කිරීමක් සිදු කොට නොමැති බවත් කඳවුරු පවතිද්දි අක්කර 18ක ඉඩම් ප්‍රමාණයක් වව්නියාව දිසාපතිවරයා වෙත පරාදී ඇති බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර්...
ප්‍රමුඛ පුවත 1

දුම්රියකට ගල් ප්‍රහාරයක් රියදුරු රෝහලේ

Mohamed Dilsad
මල්ලාකම් උප දුම්රියපොළ ආසන්නයේදී දුම්රියකට එල්ල වූ ගල් ප්‍රහාරයකින් දුම්රිය රියදුරෙකු තුවාල ලබයි. කන්කසන්තුරය සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇති බව අනුරාධපුර...
ප්‍රමුඛ පුවත 1

අදුරු කළ වීදුරු සහිත වාහන අල්ලන්න අද සිට පොලිස් මෙහෙයුම්

Mohamed Dilsad
අද සිට තිර රෙදි ආවරණ හා දෙපස  අඳුරු වීදුරු භාවිතා කරන රථ වාහනවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. විශේෂයෙන් මෝටර් රථවල රියදුරු...
ප්‍රමුඛ පුවත 1

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට නොතීසි

Mohamed Dilsad
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කරයි. ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ...