අපිරිසිදු පානීය ජල බෝතල් අලෙවි කිරීමේ සිද්ධියකට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගන්නැයි නියෝග
(උදයම්,අනුරාධපුරය) – මහජනතාවට පානයට නුසුදුසු පානීය ජල බෝතල් අලෙවි කිරීමේ සිද්ධියකට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු වහාම අත්අඩංගුවට ගන්න ලෙස තඹුත්තේගම අධිකරණය නියෝග කරයි. අධිකරණ නියෝගයක් මත මුද්‍රා...