ප්‍රමුඛ පුවත 1මෙරට ජනමාධ්‍යවේදීන් සඳහා ජාත්‍යන්තර ඇකඩමියක්Mohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017037 (උදයම්,කොළඹ) – ජනමාධ්‍යවේදීන් සඳහා ජාත්‍යන්තර ඇකඩමියක් ආරම්භ කිරීමේ සැළසුම සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. මාධ්‍යවේදීන්...
Trending NewsUS naval ship ‘Hopper’ arrives at the Port of ColomboMohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017043 (UDHAYAM, COLOMBO) – Making a four day official visit, the US Naval Ship ‘Hopper’ arrived to Sri Lanka on Thursday (19th January). According to navy...
ප්‍රමුඛ පුවත 1සියලුම ගුවන්තොටුපල වල wi-Fi password පිට වෙයිMohamed DilsadJanuary 21, 2017January 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017January 21, 2017038 (උදයම්,කොළඹ ) – අන්තර්ජාලය භාවිතයට බොහෝ දෙනා මේ වන විට හුරුවී සිටිති. මේ නිසාම සෑම තැනකම මෙන්ම ගුවන් තොටුපොළවල් වලට මේ වයර්ලස් අන්තර්ජාල පහසුකම් (Wi-Fi)...
කලාකිම් කර්ඩෑෂියන්ගේ පැරිසියේ පිහිටි නිවහනෙහි සිදුවූ දැවැන්ත මංකොල්ලයට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවටMohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017036 ලෝක ප්‍රකට නිරූපිකාවක වන කිම් කර්ඩෑෂියන්ගේ පැරිසියේ පිහිටි නිවහනෙහි සිදුවූ දැවැන්ත මංකොල්ලයට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනේ. පසුගිය සතියේ ප්‍රංශ පොලීසිය මෙම මංකොල්ලයට සම්බන්ධ යැයි...
ප්‍රමුඛ පුවත 1ජනප්‍රිය ගායන ශිල්පී රෝයි පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadJanuary 21, 2017January 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017January 21, 2017034 (උදයම්,මීගමුව ) – ජනප්‍රිය ගායන ශිල්පී රෝයි පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ. අද(21) උදෑසන මීගමුව රෝහලට ඇතුළත්...
විදෙස්ඇමරිකානු නව ජනපතිට පාප් වහන්සේගෙන් ඉල්ලීමක්Mohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017038 සදාචාරාත්මක අගයන්ට ගරු කරන ලෙස සහ දුප්පතුන් පිළිබදව සැලකිලිමත් වන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කළහ. ට්‍රම්ප් ඊයේ ඇමරිකාවේ...
විදෙස්ඇමරිකානු නව ජනපතිට ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්Mohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017037 (උදයම්,ඉන්දියාව ) – ඇමරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් එක් කරයි. ට්විටර් පණිවුඩ...
විදෙස්ඇමරිකානු ජනපති දිවුරුම් දීම අතරතුර විරෝධතාකරුවන් 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට (ඡායාරූප)Mohamed DilsadJanuary 21, 2017January 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017January 21, 2017038 රිපබ්ලිකන් පාක්ෂික කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස ඊයේ දිවුරුම් දුන්නද ට්‍රම්ප් විරෝධී කණ්ඩායම් රැසක් වොෂින්ටනයේ ඊයේ විරෝධතාවන් හි නිරත වුහ. වොෂින්ටන්...
ක්‍රීඩා20යි 20 පළමු තරගයේ ජය දකුණු අප්‍රිකාවට (වීඩියෝ)Mohamed DilsadJanuary 21, 2017January 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017January 21, 2017034 දකුණු අප්‍රිකාවේ, සෙන්චූරියන් නුවරදී ඊයේ (20 ) පැවැති විස්සයි:20 තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 19 ක පහසු ජයක් අත්කර ගත්හ. මෙම...
ප්‍රමුඛ පුවත 1වල්ලපට්ට්ටා කිලෝ 18ක් සමග අයෙකු නෙලුවේදී අත්අඩංගුවටMohamed DilsadJanuary 21, 2017 by Mohamed DilsadJanuary 21, 2017036 (උදයම්,ගාල්ල ) – නීතිවිරෝධී ලෙස වල්ලාපට්ටා තොගයක් ළඟ තබා ගත් පුද්ගලයෙකු ගාල්ල – නෙලුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනේ. සැකකරු සතුව තිබී වල්ලපට්ටා කිලෝග්‍රෑම් 18 ක් පොලිස්...