Trending NewsSAITM medical degrees accepted by SLMC – CourtMohamed DilsadFebruary 1, 2017February 1, 2017 by Mohamed DilsadFebruary 1, 2017February 1, 2017038 (UDHAYAM, COLOMBO) – The Court of Appeal has determined that students who obtain their medical degree at the South Asian Institute of Technology and Medicine...
විදෙස්කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් පත් කිරීම ට්‍රම්ප් කල් දමයිMohamed DilsadFebruary 1, 2017 by Mohamed DilsadFebruary 1, 2017032 (උදයම්කොළඹ) – ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කිරීම කල් දමා තිබේ. ඊට හේතුවවී ඇත්තේ ඩිමොක්රටික් පාක්ෂිකයන්ගේ විරෝධතා බව විදෙස් වාර්තා...
ප්රමුඛ පුවත 1“ඩෙංගු රෝගය මඩින්න නව වැඩපිළිවෙළක් ලබන සතියේ”ජනපති කියයිMohamed DilsadFebruary 1, 2017 by Mohamed DilsadFebruary 1, 2017024 (උදයම්,කොළඹ) – සීඝ්රයෙන් හිස ඔසවන ඩෙංගු රෝග මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙළට අමතරව නව වැඩපිළිවෙළක් ලබන සතියේ හඳුන්වා දීමට කටයුතු කරන බව ජනපති පවසයි. මාරාන්තික...
ව්යාපාරිකඅද සිට ලොතරැයි පතක මිල පහළටMohamed DilsadFebruary 1, 2017February 1, 2017 by Mohamed DilsadFebruary 1, 2017February 1, 2017032 (උදයම්,කොළඹ) – ලොතරැයි පතක මිල රුපියල් 20ක් දක්වා අඩු කිරීම අද සිට ක්‍රියාත්මක කෙරේ . ලොතරැයි පතක මිල රුපියල් 30ක් දක්වා ඉහළ නැංවීමට පසුගියදා මුදල්...
ප්රමුඛ පුවත 1මැලේරියා රෝගය බෝ කරන නව මදුරු විශේෂයක් ගැන අවධානයMohamed DilsadFebruary 1, 2017 by Mohamed DilsadFebruary 1, 2017033 (උදයම්,තලෙයිමන්නාරම) – තලෙයිමන්නාරම දූපතේ පේසාලේ ප්‍රදේශයෙන් හමු වී ඇති බව කියන මැලේරියා රෝගය බෝ කරන නව මදුරු විශේෂයක් සම්බධයෙන්ති සෞඛ්‍ය අංශවල අවධානය යොමු වෙයි. පසුගියදා...
ප්රමුඛ පුවත 1අධිකරණ පුරප්පාඩු පිරවීමට සුදානම්Mohamed DilsadFebruary 1, 2017 by Mohamed DilsadFebruary 1, 2017039 (උදයම්,කොළඹ) – දිවයිනේ සියලු අධිකරණවල පවතින පුරප්පාඩු සඳහා නව නිලධාරීන් 180 දෙනෙකු බඳවා ගැනීමටකටයුතු කරන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සිතාසී බෙදන්නන්, අධිකරණ...
Trending News“ආරක්ෂක අංශ සෑම අතින්ම ශක්තිමත් කිරීමේ වගකීම රජය නොපිරිහෙලා ඉටුකරනවා”ජනපතිMohamed DilsadJanuary 31, 2017January 31, 2017 by Mohamed DilsadJanuary 31, 2017January 31, 2017029 හෙට දවසේ අභියෝග ජයගැනීම සඳහා ආරක්ෂක අංශ සෑම අතින්ම ශක්තිමත් කිරීමේ වගකීම රජය නොපිරිහෙලා ඉටුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. යුද, නාවික, ගුවන් ත්‍රිවිධ...
ප්රමුඛ පුවත 1දුම්රිය ගේට්ටුකරුවන් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකMohamed DilsadJanuary 31, 2017 by Mohamed DilsadJanuary 31, 2017029 (උදයම්, කොළඹ) – තම හිඟ වැටුප් මුදල් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන්ගේ සංගමය යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. අද උදෑසන 6...
ප්රමුඛ පුවත 1විල්පත්තුවේ විශාල වන විනාශයක් සිදු වන කතාවේ සත්‍යතාවයක් නෑ.පරිසර සංගම් කියයිMohamed DilsadJanuary 31, 2017January 31, 2017 by Mohamed DilsadJanuary 31, 2017January 31, 2017035 (උදයම්,කොළඹ) – විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පසුගිය කාලයේ හානි සිදුව ඇති බවට ඇතැම් පරිසරවේදින් යැයි කියා ගන්නා පිරිස් සිදුකර ඇත්තේ මාධ්‍ය සංදර්ශණයක් බව ලංකා සොබා සාමුහිකයේ...
විදෙස්ට්රම්ප්ට එරෙහිව අත්සන් මිලියනයක්Mohamed DilsadJanuary 31, 2017January 31, 2017 by Mohamed DilsadJanuary 31, 2017January 31, 2017035 (උදයම්,කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බ්‍රිතාන්‍ය සංචාරයට එරෙහිව මිලියනයකට අධික ජනතාවක් පෙත්සමකට අත්සන් කර ඇති බව වාර්තාවේ. ජනාධිපති ට්‍රම්ප්ට නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යට පැමිණෙන...