දේශීයසීඝ්ර ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට ජනපතිගෙන් සැලසුම්Mohamed DilsadOctober 10, 2023 by Mohamed DilsadOctober 10, 2023029 මානව සම්පත සහ භූගෝලීය පිහිටීම උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයකට ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ...
දේශීයනාඳුනන මළ සිරුරක්Mohamed DilsadMay 31, 2023June 1, 2023 by Mohamed DilsadMay 31, 2023June 1, 2023025 පානදුර සාගර මාවතේ මෝය කට අසල දුම්රිය පාලම යට ගං ඉවුරේ තිබී නාඳුන මළ සිරුරක් හමුව තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ (30) උදෑසන කාලයේ එම...
දේශීයලංකාවට ගෙන්වූ වැඩක් නැති යන්ත්‍රයක්Mohamed DilsadMay 30, 2023June 1, 2023 by Mohamed DilsadMay 30, 2023June 1, 2023018 යූරෝ මිලියන 11.4ක ණය මුදලකට විදෙස් රටකින් මිලදී ගත් මෙතෙක් භාවිතයට නොගත් උපකරණයක් පිළිබඳව අද හෙළිදරව් විය. මේ පිළිබඳව හෙළිදරව් වූයේ රජයේ ගිණුම් පිළිබඳ...
දේශීයවයඹ පළාතට ගවයින් ප්‍රවාහනය හා පිටකිරීම තහනම්Mohamed DilsadMay 29, 2023May 30, 2023 by Mohamed DilsadMay 29, 2023May 30, 2023024 වයඹ පළාත තුළට සහ ඉන් පිටතට ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. වයඹ පළාතේ...
දේශීයඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත්Mohamed DilsadMay 27, 2023May 27, 2023 by Mohamed DilsadMay 27, 2023May 27, 2023020 ඩෙංගු මර්දන වැඩසටහන හේතුවෙන් රෝග ව්‍යාප්තියේ අඩුවීමක් අපේක්ෂා කළහැකි බව කොළඹ මහ නගර සභාව පවසයි. එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා...
දේශීයකෘෂි නිලධාරීන්ගේ දීර්ඝකාලීන විදේශගතවීම් තාවකාලිකව නවතයිMohamed DilsadApril 7, 2023April 10, 2023 by Mohamed DilsadApril 7, 2023April 10, 2023015 කෘෂිකර්ම අංශයේ නිලධාරින්ට දීර්ඝකාලීන විදේශගතවීම් සඳහා අනුමැතිය ලබානොදීමට කෘෂිකර්ම අමාත්‍යවරයා තීරණය කර තිබේ. ඒ අනුව මධ්‍යම රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව...
දේශීයහෙට සුරාසැල් ඇරලාMohamed DilsadApril 6, 2023April 7, 2023 by Mohamed DilsadApril 6, 2023April 7, 2023022 හෙට (07) මහ සිකුරාදා දින රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර සිංහල...
දේශීයවෘත්තීය ක්‍රියාමාර්ගයෙන් කිසිදු ඵලයක් නෑ – සමන් රත්නප්‍රියMohamed DilsadMarch 13, 2023March 30, 2023 by Mohamed DilsadMarch 13, 2023March 30, 2023020 15 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කළද එයින් කිසිදු ඵලයක් නොලැබෙන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. වෘත්තීය සමිති රැසක්...
දේශීයගොවීන්ගේ ඉන්ධන සහනාධාරය ගැනත් පරීක්ෂණයක්Mohamed DilsadMarch 12, 2023March 24, 2023 by Mohamed DilsadMarch 12, 2023March 24, 2023016 ගොවිජනතාව සඳහා ලබාදෙන ඉන්ධන සහනාධාරය නොලැබුණු ප්‍රදේශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෑම ගොවියෙකුටම ඉන්ධන සහනාධාරය...
දේශීයජනපතිගෙන් විශේෂ ආරාධනයක්Mohamed DilsadMarch 8, 2023March 9, 2023 by Mohamed DilsadMarch 8, 2023March 9, 2023023 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. අදාළ සාකච්ඡාව ලබන 10 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ....