Tag : f4

දේශීය

ගුරු සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ඇරඹීම ප්‍රමාද වීම හේතුවෙන් මෙරට විභාග කාලසටහන් සැලසුම් තවත් කල්යෑමක් සිදුවන බව ලංකා ගුරු...
දේශීය

රාජ්‍ය ආයතන 04ක් කෝප් කමිටුවට

Mohamed Dilsad
මෙම සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.   09 වන පාර්ලිමේන්තුවේ 4 වන...
විදෙස්

තෙවන වරටත් චීන ජනපති පුටුව ෂී ජින්පින් ට ?

Mohamed Dilsad
චීන ජනාධිපති ෂී ජින්පින්ගේ තුන්වන ධුර කාලය අනුමත කෙරෙන ජාතික මහජන කොංග්‍රස් සමුළුව අද (05) ආරම්භ වෙයි.   මෙම සමුළුව සති දෙකකට ආසන්න කාලයක් පැවැත්වෙනු...
දේශීය

මැතිවරණයට අදාළ සියලු පාර්ශව කොමිසම හමුවට

Mohamed Dilsad
පළාත් පාලන මැතිවරණයට අදාළ විශේෂ සාකච්ඡාවක් ලබන 07 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.   මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සාකච්ඡාව සඳහා මැතිවරණයට...
දේශීය

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට පියවර

Mohamed Dilsad
විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කර පවතින නීතිරීති දැඩි කිරීමට එම කාර්යාංශය පියවර ගෙන තිබේ.   විදේශ රැකියා මුවාවෙන් සිදුකෙරෙන මිනිස් වෙළෙඳාම මැඩපැවැත්වීමට හා...
දේශීය

සිසුවියකට වට්ස්ඇප් පණිවුඩ යැවූ නැටුම් සර් ගැන විමර්ශන

Mohamed Dilsad
පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට එම පාසලේ නර්තන ගුරුවරයා විසින් දිගින් දිගටම වට්ස්ඇප් පණිවුඩ යොමුකිරීමේ සිද්ධියක් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ.   ඒ...
දේශීය

පවතින වතාවරණයට හැඩ ගැසෙමින් ඉදිරියට යායුතුයි

Mohamed Dilsad
ශ්‍රී ලංකාව ආර්ථික අතින් නව ගමනක් ආරම්භ කිරීමට නම් අප පවතින වාතාවරණයට හැඩ ගැසෙමින් ඉදිරියට යායුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි....
දේශීය

වැඩිවූ විදුලි බිලට එරෙහි විරෝධය

Mohamed Dilsad
වැඩිවූ විදුලි බිල, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සහ විකුණා දැමීම, අසාධාරණ බදු සංශෝධනය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට එහි...
දේශීය

ආනයනික බිත්තරයක් රුපියල් 30යි

Mohamed Dilsad
ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර රුපියල් 30ක වැනි මිලකට ආහාර නිෂ්පාදකයින්ට ලබාදිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.   ඔහු පෙන්වා...
දේශීය

පොහොර ආනයනය ට පියවර

Mohamed Dilsad
එළඹෙන කන්නයට අවශ්‍ය පොහොර ආනයනය සඳහා පියවර ගෙන ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.   එහි අධ්‍යක්ෂ චන්දන මුතුහේවගේ මහතා සඳහන් කළේ ලෝක කෘෂිකර්ම...