දේශීයශ්‍රී ලංකාව ගැන අමෙරිකාව සහ චීනය අතර සාකච්ඡාවක්Mohamed DilsadFebruary 24, 2023February 28, 2023 by Mohamed DilsadFebruary 24, 2023February 28, 2023019 ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වෙන G20 රටවල්වල මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව අමෙරිකාව සහ චීනය අතර නියෝජිත මට්ටමේ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතය. එහිදී ණය අර්බුදය සහ...
දේශීයසනත් නිශාන්ත ගැන නීතිපති තීරණය දැනුම්දෙයිMohamed DilsadFebruary 23, 2023February 25, 2023 by Mohamed DilsadFebruary 23, 2023February 25, 2023025 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව චෝදනා පත්‍ර දෙකක් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. අධිකරණයට...
දේශීයකැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවMohamed DilsadFebruary 21, 2023February 24, 2023 by Mohamed DilsadFebruary 21, 2023February 24, 2023017 අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාව මේ වන විට ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ආරම්භ කර තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතගේ ප්‍රධානත්වයෙන් එය පැවත්වේ....
දේශීයමැතිවරණයට බාධා – කොමිසම අධිකරණයට දැනුම්දෙයිMohamed DilsadFebruary 20, 2023February 23, 2023 by Mohamed DilsadFebruary 20, 2023February 23, 2023019 ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොලැබීම හා රජයේ මුද්‍රණාලය විසින් මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා ලබානොදීම හේතුවෙන් මීට පෙර අධිකරණයට ලබාදුන් ප්‍රතිඥාව පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ...
දේශීයකැලණිය විශ්වවිද්‍යාලය අසල උණුසුම් – පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්Mohamed DilsadFebruary 19, 2023February 22, 2023 by Mohamed DilsadFebruary 19, 2023February 22, 2023017 නුවර – කොළඹ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූ කැලණිය විශ්වවිද්‍යායේ සිසුන් පිරිසක් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකිරීමට පොලීසිය කටයුතු කර තිබේ....
දේශීයගල්අඟුරු නෞකා 36ක් ගෙන්වීමට සැලසුමක්Mohamed DilsadFebruary 18, 2023February 20, 2023 by Mohamed DilsadFebruary 18, 2023February 20, 2023021 මේ වන විට ගල්අඟරු නෞකා 13ක් සඳහා ගෙවීම් කටයුතු අවසන් කර ඇති බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා පවසයි. ඔහු සඳහන් කළේ,...
දේශීයසිව් දෙනෙක් සමග ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයිMohamed DilsadFebruary 17, 2023February 20, 2023 by Mohamed DilsadFebruary 17, 2023February 20, 2023016 ත්‍රීරෝද රථයක් අඩි 700ක පමණ ප්‍රපාතයකට පෙරළී යෑමෙන් අද (17) සවස අනතුරක් සිදුවී තිබේ. ඒ, කොලොන්න දෙනියාය රක්වාන මාර්ගයේ ජම්බුගස්වැටිය ප්‍රදේශයේ දීය. අනතුරෙන්...
දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ට ඇපMohamed DilsadFebruary 12, 2023March 11, 2023 by Mohamed DilsadFebruary 12, 2023March 11, 2023016 අත්අඩංගුවට ගත් අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනා ඇපමුදා හැර තිබේ. යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් ඔවුන් එක් අයෙකුට ලක්ෂ 03...
දේශීයපොළොන්නරුවේ ග්‍රාමසේවකවරයෙක් ට පහරදීමක්Mohamed DilsadFebruary 9, 2023March 11, 2023 by Mohamed DilsadFebruary 9, 2023March 11, 2023014 පොළොන්නරුව ඔරලෝසුකණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිදුකළ පහරදීමකින් ග්‍රාමසේවකවරයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. පොළොන්නරුව නගර ග්‍රාම නිලධාරී වසමේ ඉඩමක මාර්ගයක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක්...
දේශීයසේවක භාර අරමුදල් පනතට සංශෝධනMohamed DilsadFebruary 7, 2023March 10, 2023 by Mohamed DilsadFebruary 7, 2023March 10, 2023019 සේවක භාර අරමුදල් පනතට සංශෝධන හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අග්‍රහාර...