දේශීයඡන්දෙට අවශ්‍ය මූලික වියදම රුපියල් මිලියන 770ක්Mohamed DilsadFebruary 5, 2023February 14, 2023 by Mohamed DilsadFebruary 5, 2023February 14, 2023016 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කාර්යයන් සඳහා රුපියල් මිලියන 770ක මුදලක් පෙබරවාරි මාසය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. ...
දේශීය75 වන නිදහස් උළෙල ගාලු මුවදොර දීMohamed DilsadFebruary 4, 2023February 14, 2023 by Mohamed DilsadFebruary 4, 2023February 14, 2023018 ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දිනය අදට (04) යෙදී තිබේ. නිදහස් දින සැමරුම් උළෙල අද පෙරවරුවේ ගාලු මුවදොර පිටිය ආශ්‍රිත භූමියේදී පැවැත්වීමට සියලු කටයුතු...
දේශීයසහකාර පොලිස් අධිකාරිවරු 33ක් ගැන ගත් තීරණයMohamed DilsadFebruary 3, 2023February 7, 2023 by Mohamed DilsadFebruary 3, 2023February 7, 2023021 සහකාර පොලිස් අධිකාරිවරු 33 දෙනෙක් සඳහා සේවා අවශ්‍යතා මත සේවා මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි....
දේශීයඋතුරේ ඉඩම් රැසක් හෙට ජනතා අයිතියටMohamed DilsadFebruary 2, 2023February 7, 2023 by Mohamed DilsadFebruary 2, 2023February 7, 2023021 සිවිල් යුද සමයේ ආරක්ෂක අංශ භාවිතයේ පැවති යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 109කට ආසන්න ප්‍රමාණයක් යළි මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම හෙට (03) සිදු කෙරේ....
දේශීයඅභිරහස් මරණයක් – දුම්රිය නියාමකවරු දෙදෙනෙක් අත්අඩංගුවටMohamed DilsadFebruary 1, 2023February 3, 2023 by Mohamed DilsadFebruary 1, 2023February 3, 2023018 මහනුවර දුම්රිය නිල නිවාසයකට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මරණයට පත්ව තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මහනුවර පොලීසිය සැකපිට දුම්රිය නියාමකවරු...
දේශීයATM කාඩ්පත් මාරු කරන පුද්ගලයෙක් අත්අඩංගුවටMohamed DilsadJanuary 30, 2023January 31, 2023 by Mohamed DilsadJanuary 30, 2023January 31, 2023024 පුද්ගලයින් රවටා ඔවුන්ගේ ATM කාඩ්පත්වල රහස් අංකය ලබාගෙන මුදල් ලබාගත් සැකකරුවෙකු කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (29) දහවල් කාලෙය්දී එම සැකකරු අත්අඩංගුවට ගෙන...
දේශීයතුම්මුල්ල හන්දියේ දාපු දැමිල්ල – සියල්ල කැමරාවේMohamed DilsadJanuary 29, 2023January 30, 2023 by Mohamed DilsadJanuary 29, 2023January 30, 2023019 තුම්මුල්ල හන්දියේ දී ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරු තුවාල ලබා තිබේ. අනතුර සිදුවන ආකාරය මෝටර් රථයේ ඉදිරිපස...
දේශීයබෑන් කී මූන් මෙරට සංචාරයකට සැරසෙයිMohamed DilsadJanuary 28, 2023 by Mohamed DilsadJanuary 28, 2023020 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා පෙබරවාරි මුල් සතියේදී මෙරට සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබේ. ඒ අනුව බෑන් කී මූන් මහතා...
Trending Newsඅද දිනයට අදාළ විදුලි කප්පාදු කාලසටහන නිකුත් කෙරේMohamed DilsadJanuary 26, 2023 by Mohamed DilsadJanuary 26, 2023020 අද (26) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි....
දේශීයසර්වපාක්ෂික හමුවක් හෙට ජනපති ප්‍රධානත්වයෙන්Mohamed DilsadJanuary 25, 2023 by Mohamed DilsadJanuary 25, 2023023 පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් හෙට (26) ප.ව 4.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ...