දේශීයණය බර උහුලා ගන්න බැරිව මවක් ගත් තීරණයෙන් පුංචි දරුවෙකු ජීවිතයෙන් වන්දි ගෙවයිMohamed DilsadJanuary 3, 2023 by Mohamed DilsadJanuary 3, 2023087 මවක විසින් තම පුතුට සහ දියණියට වස පානය කිරීමට සැලැස්වීමෙන් අනතුරුව රිජ්වේ ආර්යා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුතු පෙරේදා (01දා) මරණයට පත්ව...
විදෙස්හිටපු 16 වන බෙනඩික් පාප්වහන්සේ දිවි සැරිය නිමා කරයිMohamed DilsadJanuary 3, 2023 by Mohamed DilsadJanuary 3, 2023097 හිටපු 16 වන බෙනඩික් පාප්වහන්සේ අද (31) වතිකානුවේ දී දිවියෙන් සමුගෙන ඇති බව වාර්තා වනවා. රෝගාතුරුව කාලය ගත කළ උන්වහන්සේ දිවියෙන් සමුගන්නා විට 95...
දේශීයසමාජ ආරක්ෂණ බදු පනතට සංශෝධනMohamed DilsadJanuary 1, 2023February 2, 2023 by Mohamed DilsadJanuary 1, 2023February 2, 20230124 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන කිහිපයක් මේ වනවිට හඳුනාගෙන තිබේ. ඒ අනුව එකී පනතට සංශෝධන ඇතුළු කිරීමටත් ඒ...
දේශීයමහ බැංකු අධිපති හෙළිකළ අපේක්ෂාවMohamed DilsadJanuary 1, 2023January 27, 2023 by Mohamed DilsadJanuary 1, 2023January 27, 20230111 උද්ධමනය පහත දමා ආර්ථික වශයෙන් රට ස්ථාවර කිරීම වසරේ ප්‍රධානතම අපේක්ෂාව බව මහ බැංකු අධිපති අචාර්යය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ ක්‍රමාණුකූලව මේ...
දේශීය2022 වසරේ සිදුවූ විශේෂ සිදුවීම්Mohamed DilsadDecember 31, 2022January 28, 2023 by Mohamed DilsadDecember 31, 2022January 28, 20230129 අලුත් බලාපොරොත්තු, ඉලක්ක සමග 2023 නව වසරට පියවර තබන්න සූදානම් වෙමින් සිටින අවස්ථාවක ගතවුණු අවුරුද්ද ගැන ‘අද දෙරණ’ මෙලෙස ආවර්ජනය කළේය. ආර්ථික අර්බුදය සමග...
විදෙස්අන්තර්ජාලය කැළඹූ Top G හෙවත් Andrew Tate අත්අඩංගුවටMohamed DilsadDecember 30, 2022 by Mohamed DilsadDecember 30, 2022093 සමාජ මාධ්‍ය තුළ හා අන්තර්ජාලය තුළ මතභේදාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයෙකු වන ඇන්ඩෲ ටෙට් රුමේනියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මිනිස්...
Trending Newsඔබේ දුරකථනය මේ වර්ගයේ නම් දෙසැ.31 පස්සේ Whatsapp වැඩ කරන්නේ නැහැMohamed DilsadDecember 29, 2022 by Mohamed DilsadDecember 29, 20220101 WhatsApp යෙදුම Apple, Samsung සහ Huawei ජංගම දුරකථනවල පැරණි මාදිලිවල ක්‍රියා කිරීම නතර කිරීමට තීරණය කර තිබෙනවා. WhatsApp දෙසැම්බර් 31 වැනි දින විවිධ මාදිලියේ...