Trending Newsඑසැන පුවත්දේශීයහොර ඡන්ද දැම්මොත් දඩය ලක්ෂ 02යි. එක් වසරක සිර දඬුවමකුත්Editor OSeptember 17, 2024September 17, 2024 by Editor OSeptember 17, 2024September 17, 2024068 මැතිවරණයේ දී වංචනිකව ඡන්දය ප්‍රකශ කරන පුද්ගලයින්ට නියම කර තිබූ රුපියල් 500ක දඩ මුදල රුපියල් ලක්ෂ 2 දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව ජාතික මැතිවරණ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ජාත්යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් 71 දෙනෙක් මේ වන විට දිවයිනටEditor OSeptember 15, 2024September 15, 2024 by Editor OSeptember 15, 2024September 15, 2024052 ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන් 71 දෙනෙක් මේ වන විට දිවයිනට පැමිණ ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඉන් 43 දෙනෙක් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින්ය....
Trending Newsඑසැන පුවත්දේශීයරට දියුණු කළ හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව, ජනතාව තේරුම්ගෙන තියෙනවා. – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්Editor OSeptember 10, 2024September 10, 2024 by Editor OSeptember 10, 2024September 10, 2024095 උතුරු නැගෙනහිර වගේම දකුණේත්, සහජීවනය ගොඩනගා රට දියුණු කළ හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා යැයි සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්...
Trending Newsඑසැන පුවත්දේශීයදිස්ත්රික් තේරීම්බාර නිලධාරීන් මැතිවරණ කොමිෂමටEditor OSeptember 10, 2024September 10, 2024 by Editor OSeptember 10, 2024September 10, 2024064 දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද (10) පෙරවරුවේ මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ. දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරුන් සහ නියෝජ්‍ය කොමසාරිස්වරු ද, කොමිසමට කැඳවා ඇති බව මැතිවරණ කොමිෂම සඳහන්...
Trending Newsඑසැන පුවත්දේශීයනාමල්ගේ වැලිමඩ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් අරන් ඇවිත්Editor OSeptember 8, 2024September 8, 2024 by Editor OSeptember 8, 2024September 8, 2024058 පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ පැවැති ජන හමුවට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. රැස්වීම...
Trending Newsඑසැන පුවත්දේශීයසජබ ආණ්ඩුවකින් සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට රාජ්‍ය පාලනය තුළ වැඩි වටිනාකමක් – සජිත් ප්‍රේමදාසEditor OSeptember 7, 2024September 8, 2024 by Editor OSeptember 7, 2024September 8, 2024051 සමගි ජන බලවේග ආණ්ඩුවකින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය ඇතුළු පුරවැසියන් තුළ තිබිය යුතු අනෙකුත් ආර්ථික , සමාජීය අනෙකුත් අයිතිවාසිකම් සත්‍ය වශයෙන් මුලික අයිතියක්...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණ පැමිණිලි 2227 න් 1521ක් විසඳා අවසන් – මැතිවරණ කොමිෂමEditor OSeptember 5, 2024September 5, 2024 by Editor OSeptember 5, 2024September 5, 2024060 ජනාධිපතිවරණයට අදාළව පැමිණි 2,227ක් ලැබී ඇති බවත්, ඉන් 2154 මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිලි බවත්, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. එලෙස ලැබී ඇති පැමිණිලි 1521 ක් මේවන විට...
Trending Newsඑසැන පුවත්දේශීයරට විනාස කරන පුද්ගලයන් සමග එකතු වෙන්නේ නැහැ – සජිත් ප්‍රේමදාසEditor OSeptember 5, 2024September 5, 2024 by Editor OSeptember 5, 2024September 5, 2024063 කිසිදු අවස්ථාවක රට විනාශ කරන පුද්ගලයින් සමඟ එක් නොවන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ගාල්ල, සමනල ක්‍රීඩාංගණයේ ඊයේ (04)...
Trending Newsඑසැන පුවත්දේශීයඅගරදගුරු හිමිපාණන් සිදුකරන ඇතැම් ප්‍රකාශ ආගමික සංහිදියාවට හානිදායකයි – පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේEditor OSeptember 3, 2024September 3, 2024 by Editor OSeptember 3, 2024September 3, 2024046 අගරදගුරු හිමිපාණන් සිදුකරන ඇතැම් ප්‍රකාශවලින් ආගමික සංහිදියාවට බරපතළ හානියක් සිදුවන බව මහා සංඝරත්නය සඳහන් කරති. ඕනෑම අයෙකුට තම අදහස ප්‍රකාශ කළ හැකි වුව ද ඉන්...
Trending Newsඑසැන පුවත්දේශීය”නාමල් දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වේEditor OSeptember 2, 2024September 2, 2024 by Editor OSeptember 2, 2024September 2, 2024074 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය අද (02) කොළඹ දී පැවැත්වින. ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය...