Tag : f1

Trending Newsඑසැන පුවත්දේශීය

රට බේරගන්න පොහොට්ටුව තීරණයක් ගනී.

Editor O
(UTV | කොළඹ) – රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි. කළුතර ප්‍රදේශයේ...
Trending Newsඑසැන පුවත්දේශීය

දයාසිරි පොලීසි යයි

Editor O
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු සොරාගත්  ඇතැම් පිරිස්වලට ඉදිරියේදී නීතිමය ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා...
Trending Newsඑසැන පුවත්දේශීය

වැල් පාලම මාස තුනකින් කඩාගෙන වැටෙනවා – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

Editor O
(UTV | කොළඹ) – වැල් පාලම තව මාස තුනකින් පමණ කඩාගෙන වැටෙන බව, සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී  නලින් බණ්ඩාර මහතා පවසයි. හෙතෙම...
Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානයට යයි.

Editor O
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේ වැඩ සිටින නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා...
Trending Newsඑසැන පුවත්දේශීය

ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරණය කල් දැමිය හැකිද

Editor O
(UTV | කොළඹ) – ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරණය කල් දැමීමේ හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයාගේ ධූර...
Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

Editor O
(UTV | කොළඹ) – ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් වන බවට තමා දැඩි ස්ථාවරයක සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව 2024...
Trending Newsඑසැන පුවත්දේශීය

2024 නියමිත වැඩ ඉක්මනින් අවසන් කරන්න.

Editor O
(UTV | කොළඹ) – 2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කරන ලද සියලුම ව්‍යාපෘති අගෝස්තු 31 දිනට පෙර අවසන් කරන ලෙස දන්වා චක්‍රලේඛයක් නිකුත් කර...
Trending Newsඑසැන පුවත්දේශීය

ජේ. ආර්ගේ මුනුබුරා සජිත් ට සහය පළකරයි

Editor O
(UTV | කොළඹ) – මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතාගේ මුනුබුරා වන ප්‍රදීප් ජයවර්ධන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය...
Trending Newsඑසැන පුවත්දේශීය

කෘත්‍රිම බුද්ධිය සමග ලොව නැගී එන තාක්ෂණයට පිවිසීම අත්‍යාවශ්‍යයි. – අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

Editor O
(UTV | කොළඹ) – විසි එක් වන සියවසේ සියලු ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය අදාළ වන බවත් අප රටට ද ඊට මුහුණ...
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඇතැමුන් කියන කතා අසත්‍යයි – ජනපති

Editor O
(UTV | කොළඹ) – ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් විවිධ පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත්, ආණ්ඩුව රට...