දේශීයකොළඹ ආසාදිතයින් 10,000 ඉක්මවයිMohamed DilsadDecember 3, 2020 by Mohamed DilsadDecember 3, 2020039 (UTV |කොළඹ) – කොවිඩ් දෙවන රැල්ලේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 10,000 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය...
දේශීයත්රිකුණාමලයේ ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරාMohamed DilsadDecember 2, 2020 by Mohamed DilsadDecember 2, 2020034 (UTV |ත්‍රිකුණාමලය) – බුරවී සුළි කුණාටුවෙන් අවදානමට ලක්විය හැකි උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙරළ ආශ්‍රිතව ජීවත් වන ජනතාව ආරක්ෂිත කඳවුරු වෙත යොමුකිරීම මේ වනවිට ආරම්භ...
දේශීයඅද සිට හුදකලා කෙරෙන සහ ඉවත් කෙරෙන ප්‍රදේශMohamed DilsadNovember 30, 2020 by Mohamed DilsadNovember 30, 2020037 (UTV |කොළඹ) – කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බලප්‍රදේශ කිහිපයක් අද (30) සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, වෙරළබඩ සහ...
දේශීයදඹුල්ල අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් වැසේMohamed DilsadNovember 29, 2020 by Mohamed DilsadNovember 29, 2020034 (UTV | දඹුල්ල) – දඹුල්ල, අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසැල් හෙට (30) සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර ඇති බව එහි නගරාධිපතිවරයා දැනුම් දෙයි....
දේශීයවැලි ජාවාරමක් වැටලීමට ගිය කොස්තාපල්වරයෙකු ටිපර් රථයකට යට කර ඝාතනය කෙරේMohamed DilsadNovember 29, 2020November 29, 2020 by Mohamed DilsadNovember 29, 2020November 29, 2020036 (UTV | කුරුණෑගල) – ඊයේ (28) රාත්‍රියේ කුරුණෑගල – කොබෙයිගනේ – හාතලව ප්‍රදේශයෙන් දැදුරු ඔයේ සිදුවන වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු වැලි ජාවාරමේ නිරත...
දේශීයතවත් ආසාදිතයින් 274ක් වේMohamed DilsadNovember 28, 2020November 28, 2020 by Mohamed DilsadNovember 28, 2020November 28, 2020037 (UTV |කොළඹ) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 274 දෙනෙක් මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි. මෙලෙස හඳුනාගත් ආසාදිතයින් සියලුදෙනා ආශ්‍රිතයින් වේ....
දේශීයකොරෝනා ආසාදිත තවත් බන්ධනාගාර රැඳවියන් 87ක්Mohamed DilsadNovember 28, 2020 by Mohamed DilsadNovember 28, 2020040 (UTV |කොළඹ) – අද දිනයේදීත් කොරෝනා අසාදිත බන්ධනාගාර රැඳවියන් 87 දෙනකු අහ්න්දුන ගෙන තිබේ. ඉන් 63 දෙනකුම වැලිකඩ බන්ධනාගාර රැඳවියන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මේ...
දේශීයකළුබෝවිල 8 කට කොරෝනා – ප්‍රදේශයක් හුදෙකලා කරයිMohamed DilsadNovember 27, 2020 by Mohamed DilsadNovember 27, 2020036 (UTV | කොළඹ) – කළුබෝවිල, ප්‍රතිබිම්බාරාම, කැවුම් වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදනය වූ 08 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. ඒ, අදාළ ප්‍රදේශයේ පුද්ගලයින් 30 දෙනෙකුට...
දේශීය35 වන පොලිස්පති ලෙස සී.ඩී. වික්‍රමරත්න අද වැඩ අරඹයිMohamed DilsadNovember 27, 2020 by Mohamed DilsadNovember 27, 2020038 (UTV |කොළඹ) – සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35 වන පොලිස්පති ලෙස අද දින පොලිස් මූලස්ථානයේ සිය රාජකාරී ආරම්භ කරයි. ඒ අනුව අද පෙරවරුවේ ඔහු සිය...
දේශීයකොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයටMohamed DilsadNovember 26, 2020November 26, 2020 by Mohamed DilsadNovember 26, 2020November 26, 2020038 (UTV | කොළඹ) – කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්. නිලන්ත මහතා හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබේ. අද පෙරවරුවේ ගාලු මුවදොර පිටියේ ශාරීරික ව්‍යායාම...