දේශීයසිනමා ශාලා වසා දැමේMohamed DilsadOctober 15, 2020October 15, 2020 by Mohamed DilsadOctober 15, 2020October 15, 2020043 (UTV |කොළඹ) – කොරෝනා පැතිරීමේ අවධානම් හේතුවෙන් ලබන 31 වනදා දක්වා දිවයිනේ සියලුම සිනමා ශාලා වසා තැබීමට තීරණය කරයි. එය යළි විවෘත කරන දිනය ඉදිරියේදී...
දේශීයප්‍රමුඛ පුවත 2තවත් කොරෝනා ආසාදිතයින් 113ක්Mohamed DilsadOctober 14, 2020October 14, 2020 by Mohamed DilsadOctober 14, 2020October 14, 2020046 (UTV |ගම්පහ ) – මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලා සේවකයින් අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 113ක් අලුතින් හඳුනාගෙන තිබේ....
දේශීයමෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයිMohamed DilsadOctober 14, 2020 by Mohamed DilsadOctober 14, 2020033 (UTV |කොළඹ) – මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මේ දක්වා හඳුනාගෙන ඇති කෝවිඩ්...
දේශීයවිභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් යයිMohamed DilsadOctober 13, 2020October 13, 2020 by Mohamed DilsadOctober 13, 2020October 13, 2020033 (UTV| කොළඹ) – යළිත් වරක් රට තුළ ඇතිවී තිබෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව මගින් මේ මස පැවැත්වීමට නියමිතව තිබූ ආයතනික විභාග කිහිපයක් දින...
දේශීයකෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුටත් කොරෝනාMohamed DilsadOctober 12, 2020October 12, 2020 by Mohamed DilsadOctober 12, 2020October 12, 2020035 (UTV |කොළඹ) – ඊයේ (11) දිනයේ දී ආසාදිතයින් ලෙස හඳුනාගැනුණු අය අතරින් තිදෙනෙකු වෛද්‍යවරුන් වන බව කොවිඩ් නයිටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඔවුන්...
දේශීයපොලිසියේ උසස් නිළධාරින් රැසකට ස්ථාන මාරුවීම්Mohamed DilsadOctober 11, 2020 by Mohamed DilsadOctober 11, 2020034 (UTV | කොළඹ) – නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලීසියේ උසස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව...
දේශීයකොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 8ක් ජලය නැහැMohamed DilsadOctober 10, 2020 by Mohamed DilsadOctober 10, 2020042 (UTV |කොළඹ) – අද දිනයේ කොළඹ 12,13,14,15යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා. මේ අනුව රාත්‍රී 10 සිට පැය 8 ක කාලයක් මෙලෙස...
දේශීයඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල කඩ සාප්පු අද ඇරේMohamed DilsadOctober 9, 2020October 9, 2020 by Mohamed DilsadOctober 9, 2020October 9, 2020031 (UTV |ගම්පහ) – නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ ප්‍රදේශයේ පිහිටි සතොස, සමුපකාර, සුපිරි වෙළදසැල්, ඖෂධ හල්, ධිවර සංස්ථාව ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ අළෙවි කරන වෙළදසැල්...
දේශීයඋසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් [RELEASE]Mohamed DilsadOctober 8, 2020October 8, 2020 by Mohamed DilsadOctober 8, 2020October 8, 2020034 (UTV | කොළඹ) – මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ උපදෙස් මාළාවක් සහිත නිවේදනයක් නිකුත් කර ඇත. ...
දේශීයඇඳිරි නීතිය කඩ කළ 64ක් අත්අඩංගුවටMohamed DilsadOctober 7, 2020October 7, 2020 by Mohamed DilsadOctober 7, 2020October 7, 2020036 (UTV |ගම්පහ) – ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල එය උල්ලංගණය කළ පුද්ගලයින් 64 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වේයන්ගොඩ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලදී බව...