දේශීයනිව් ඩයමන්ඩ් නැවේ කපිතාන්ගෙන් ගත් ප්‍රකාශය අද අධිකරණයටMohamed DilsadSeptember 14, 2020 by Mohamed DilsadSeptember 14, 2020035 (UTV | කොළඹ) – නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කරගත් ප්‍රකාශ පිලිබඳ වාර්තාවක් අද (14) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස්...
දේශීය20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යනය කිරීමට අගමැතිගෙන් කමිටුවක්Mohamed DilsadSeptember 13, 2020 by Mohamed DilsadSeptember 13, 2020032 (UTV | කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ....
දේශීයරිය බලපත්‍ර වලට රුධිර පරීක්‍ෂාව අනිවාර්ය නැහැMohamed DilsadSeptember 12, 2020 by Mohamed DilsadSeptember 12, 2020041 (UTV |කොළඹ) – මින් ඉදිරියට කිසිදු හේතුවක් මත රුධිර පරීක්ෂාවන් සැළකිල්ලට ගෙන රියදුරු බලපත්‍ර නිකුත් නොකරන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසයි. ඔහු...
දේශීයපාර්ලිමේන්තුවේ COPE සහ COPA කමිටු සාමාජිකයන් නම් කෙරේMohamed DilsadSeptember 11, 2020 by Mohamed DilsadSeptember 11, 2020031 (UTV | කොළඹ) – 09 පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සාමාජිකයින් තෝරා පත්...
දේශීයමාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු STF අත්අඩංගුවටMohamed DilsadSeptember 11, 2020September 11, 2020 by Mohamed DilsadSeptember 11, 2020September 11, 2020034 (UTV | කොළඹ) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත් වැලිහිඳ කලූ, වැලිගම – දෙණිපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය...
දේශීයජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා ජනාධිපති කොමිසම හමුවටMohamed DilsadSeptember 9, 2020 by Mohamed DilsadSeptember 9, 2020039 (UTV | කොළඹ) – ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ඊයේ (08) දිනයේපළමුවරට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති...
දේශීයරජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් ඉහළටMohamed DilsadSeptember 8, 2020September 8, 2020 by Mohamed DilsadSeptember 8, 2020September 8, 2020033 (UTV| කොළඹ) – රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350 කින් ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්....
දේශීයචීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පාලිත කොහොන පත්කරයිMohamed DilsadSeptember 7, 2020September 7, 2020 by Mohamed DilsadSeptember 7, 2020September 7, 2020046 (UTV | කොළඹ) – චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා පත්කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි....
දේශීයමෙරට ආසාදිතයන් 3123 දක්වා ඉහළටMohamed DilsadSeptember 7, 2020September 7, 2020 by Mohamed DilsadSeptember 7, 2020September 7, 2020040 (UTV | කොවිඩ් 19) – මෙරටින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 3123 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ, තවත් ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමඟයි. මෙම ආසාදිතයා...
දේශීයඅශෝභන ලෙස හැසිරුණු බාලවයස්කරුවන් පිරිසක් අත්අඩංගුවටMohamed DilsadSeptember 6, 2020September 6, 2020 by Mohamed DilsadSeptember 6, 2020September 6, 2020038 (UTV |අනුරාධපුරය ) – අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක අශෝභන ලෙස හැසිරුනු බාලවයස්කාර යුවල ඇතුළු 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට හෙන තිබේ. ඔවුන් අවුරුදු 14 සහ 15...