Tag : f1

දේශීය

මිහින්තලා පුදබිමේ ආරක්ෂාව ගැන පොලීසියෙන් නිවේදනයක්

Mohamed Dilsad
පොලිස් නිලධාරීන් 25 දෙනෙකු මිහින්තලා පුද බිමේ තවදුරටත් ආරක්ෂක රාජකාරීවල නිරත වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.  ...
දේශීය

IMF දෙවැනි වාරිකය ලැබෙන දිනය

Mohamed Dilsad
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකය සඳහා අනුමැතිය ඉදිරි දින දෙක තුළ හිමිවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්...
දේශීය

ගමන් මල්ලක තිබූ කෝටි 10ක කුෂ්

Mohamed Dilsad
කටුනායක ගුවන් තොටුපොළ අතපසු වී ගිය ගමන් මලු අතර තිබී රුපියල් කෝටි 10ක් වටිනා ‘කුෂ්’ නැමැති ගංජා තොගයක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්...
දේශීය

හමුදාවේ කෑම ප්‍රශ්නයට විසඳුමක්

Mohamed Dilsad
යුද හමුදාවේ ආහාර සැපයීම සිදුකරනු ලබන සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවීමට අදාළව රුපියල් බිලියන 16.5ක මුදලක් ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ පරිපුරක ඇස්තමේන්තුවක් සඳහා රජයේ මුදල්...
දේශීය

රාජසභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධියට අධිචෝදනා ගොනු කෙරේ

Mohamed Dilsad
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනුකර තිබේ.   ඒ බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති...
දේශීය

මරදාන දුම්රිය ස්ථානයේ කලබලයක්, පුද්ගලයෙක් වහලෙන් වැටෙයි

Mohamed Dilsad
අද (05) උදෑසන 10ට පමණ මරදාන දුම්රිය ස්ථානයේ 05 හා 06 වේදිකාව පිහිටි ගොඩනැගිල්ලේ වහලය මත ඇවිදීමට තැත්කළ පුද්ගලයෙකු ඉන් බිමට වැටී තිබේ.   ඔහුට...
දේශීය

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

Mohamed Dilsad
අස්වැසුම ප්‍රතිලාභය හිමි පවුල් 1,406,932ක් සඳහා ඔක්තෝම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් බැංකු වෙත ලබාදී තිබේ.   මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය...
දේශීය

පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

Mohamed Dilsad
නාරම්මල පොලිස් වසමේ මැටියගනේ මහවැවේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ.   මියගොස් ඇත්තේ, මාරවිට, දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.   ඊයේ (02) උදෑසන...
දේශීය

අවශ්‍ය කර සිටි සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad
මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් සිව් දෙනෙකු පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.   පසුගිය 28 වනදා පෑලියගොඩ තොරණ හංදිය ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින්...