දේශීයවිහාරමහාදේවී උද්‍යානය කොළඹ මහා නගර සභාවටMohamed DilsadNovember 21, 2023December 10, 2023 by Mohamed DilsadNovember 21, 2023December 10, 2023020 විහාරමහාදේවී උද්‍යානය නැවත කොළඹ මහා නගර සභාවට පවරාදීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊට...
දේශීයක්‍රිකට් නඩුවට අදාළ පෙත්සම සලකා බැලීම අදMohamed DilsadNovember 20, 2023December 10, 2023 by Mohamed DilsadNovember 20, 2023December 10, 2023015 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුවේ කටයුතු අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ පෙත්සම අද (20)...
දේශීයදැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට පැමිණෙයිMohamed DilsadNovember 19, 2023December 10, 2023 by Mohamed DilsadNovember 19, 2023December 10, 2023021 දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ හේතුවෙන් වාරියපොළ, නිකවැරටිය, මහව, කෙබොයිගනේ, බිංගිරිය, හලාවත, රස්නායකපුර, ආරච්චිකට්ටුව සහ...
දේශීයයල කන්නයේ වගා හානි සඳහා වන්දිMohamed DilsadNovember 18, 2023December 10, 2023 by Mohamed DilsadNovember 18, 2023December 10, 2023020 යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබාදීමේ පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 389ක් ගොවීන් අතර බෙදා දීමට රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ. ...
දේශීයදුම්රිය මාර්ගයට පස් සහ ගල් කඩා වැටෙයිMohamed DilsadNovember 17, 2023December 10, 2023 by Mohamed DilsadNovember 17, 2023December 10, 2023015 දියතලාව ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටී තිබේ. ඒ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇත. දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට පස්...
දේශීයONMAX DT ලොක්කන්ට ඇපMohamed DilsadNovember 16, 2023December 10, 2023 by Mohamed DilsadNovember 16, 2023December 10, 2023018 පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ONMAX DT සමාගමේ අධ්යක්ෂවරුන් 05දෙනා ඇප මත මුදාහැර තිබේ. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් එම...
දේශීයඡන්දයට මුදල් වෙන් නොකිරීම ගැන මුදල් ලේකම්ට එරෙහිව ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේMohamed DilsadNovember 15, 2023 by Mohamed DilsadNovember 15, 2023020 2023 වසරේ විසර්ජන පනත තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වමින් නිකුත් කරනු ලැබූ අතුරු නියෝගය අනුව කටයුතු...
දේශීයත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට ප්‍රහාරයක්Mohamed DilsadNovember 14, 2023November 15, 2023 by Mohamed DilsadNovember 14, 2023November 15, 2023024 ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට තවත් ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් එක් තරුණයෙක් මියගොස් තිබේ. තලවකැලේ හෙලිරුඩ් තේ...
විදෙස්අමෙරිකානු හෙලිකොප්ටර් යානයක් කඩාවැටෙයිMohamed DilsadNovember 13, 2023 by Mohamed DilsadNovember 13, 2023022 අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් අමෙරිකානු සොල්දාදුවන් 5ක් මියගොස් ඇති බව වාර්තා වෙයි. නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ දී එම යානය ඉන්ධන ලබාගැනීමට යාමේදී කඩාවැටී...
දේශීයජනපතිගේ ප්‍රධානත්වයෙන් පොපි මල් සැමරුමක්Mohamed DilsadNovember 12, 2023 by Mohamed DilsadNovember 12, 2023022 සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවය සහ පොපිමල් සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පවත්වා තිබේ. ...