දේශීයඉන්දීය මුදල් අමාත්‍යවරිය අද දිවයිනටMohamed DilsadNovember 1, 2023 by Mohamed DilsadNovember 1, 2023020 ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය නිල සංචාරයක් සඳහා අද (01) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, කොළඹදී පැවැත්වීමට නියමිත...
දේශීයකඳානේ වෙඩිතැබීමේ සුලමුල හෙළිවෙයිMohamed DilsadOctober 31, 2023November 10, 2023 by Mohamed DilsadOctober 31, 2023November 10, 2023021 කඳාන ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් බලෙන් ලබාගැනීමට තැත්කිරීම සහ වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනයට තැත්කිරීමේ වරද සඳහා ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ....
දේශීයරු 20,000ක් ඉල්ලා රාජ්‍ය සේවකයින් කෑම පැයේ උද්ඝෝෂණයේMohamed DilsadOctober 30, 2023November 10, 2023 by Mohamed DilsadOctober 30, 2023November 10, 2023017 මෙවර අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා අද (30) දිනයේ දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කර තිබේ. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා...
දේශීයවැටුප් වැඩිවීමක් ඉල්ලා රට පුරා රාජ්‍ය සේවකයින් හෙට උද්ඝෝෂණයකMohamed DilsadOctober 29, 2023November 10, 2023 by Mohamed DilsadOctober 29, 2023November 10, 2023023 මෙවර අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර...
දේශීයසරසවි සිසුවිය දූෂණය කළ තරුණයාට වසර 16ක සිරදඬුවමක්Mohamed DilsadOctober 28, 2023October 31, 2023 by Mohamed DilsadOctober 28, 2023October 31, 2023021 විශ්වවිද්‍යාල සිසුවියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ ඉන්දීය තරුණයෙකුට සිංගප්පූරු අධිකරණයක් විසින් වසර 16ක සිරදඬුවමක් නියම කර තිබේ. මීට අමතරව කස පහර 12ක් ද...
දේශීයඉදිරියේදී විදුලි බිල අඩු කිරීමේ වැඩපිළිවෙලක්Mohamed DilsadOctober 27, 2023October 31, 2023 by Mohamed DilsadOctober 27, 2023October 31, 2023021 පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අකර්මණ්‍ය කිරීම සඳහා ක්‍රියාත්මක වූ සියලු බාධක මේ වනවිට මැඩපවත්වා ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි. ...
ක්‍රීඩාශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක තරගය අදMohamed DilsadOctober 26, 2023October 30, 2023 by Mohamed DilsadOctober 26, 2023October 30, 2023023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය පස්වරු 2.00ට බෙංග්ලාරුහිදී ආරම්භ වීමට නියමිතය....
විදෙස්ගාසා හි මානුෂීය නීති උල්ලංඝනය කිරීම ගැන ඇන්ටෝනියෝ කනස්සල්ලෙන්Mohamed DilsadOctober 25, 2023October 30, 2023 by Mohamed DilsadOctober 25, 2023October 30, 2023016 ගාසා තීරයේ ජාත්‍යන්තර මානුෂීය නීතිය පැහැදිලිව උල්ලංඝනයවීම පිළිබඳව තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි. විදෙස් වාර්තා...
විදෙස්හමාස් සටන්කාමීන්ගෙන් හෙළිදරව්වක්Mohamed DilsadOctober 24, 2023November 10, 2023 by Mohamed DilsadOctober 24, 2023November 10, 2023021 ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් මැද ඊශ්‍රායල පොලීසිය නිකුත් කළ වීඩියෝවක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. එහි දැක්වෙන්නේ ඊශ්‍රායල ආරක්ෂක අංශ හමාස්...
දේශීයචීන ගිනිඅවියක් හා ජීව උණ්ඩ සමග කාන්තාවක් අත්අඩංගුවටMohamed DilsadOctober 24, 2023October 25, 2023 by Mohamed DilsadOctober 24, 2023October 25, 2023021 චීනයේ නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සහ ජීව උණ්ඩ සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. 119 පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා ලද පණිවුඩයක් අනුව ඉංගිරිය, අරකාවිල,...