Tag : f1

Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 95% කින් අවසන්

Editor O
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 95% කින් පමණ අවසන් කර ඇතැයි, තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ හමුදා කඳවුරු වෙත බෙදා හැරීමට...
Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සැප්තැම්බර් 02දා

Editor O
ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ප්‍රති­පත්ති ප්‍රකා­ශනය එළ­ඹෙන සැප්තැ­ම්බර් මස 02 වැනිදා ජන­ගත කිරී­මට නිය­මි­ත බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. එම පක්ෂයේ ජනා­ධි­පති අපේ­ක්ෂක,...
Trending Newsඑසැන පුවත්දේශීය

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් අගමැති හමුවෙයි

Editor O
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි කාර්මන් මොරේනා මහත්මිය හා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් කණ්ඩායමක් අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබෙනවා. යුරෝපා සංගම්...
Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන්න – ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්: ජනාධිපති සහ මැ. කො. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා

Editor O
(UTV | කොළඹ) – නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම්...
Trending Newsඑසැන පුවත්දේශීය

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි

Editor O
(UTV | කොළඹ) – බන්දුල ලාල් බණ්ඩාරිගොඩ 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර...
Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ දිග

Editor O
(UTV | කොළඹ) – ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම විශේෂ ආරක්ෂාවක් යටතේ මේ වනවිට සිදු වෙමින් පවතින බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි. ඡන්ද පත්‍රිකාව...
Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය සේවකයින් ලක්ෂ 2ක්.

Editor O
(UTV | කොළඹ) – මෙවර ජනපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි....
Trending Newsඑසැන පුවත්දේශීය

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 22 වැනිදා එළිදැක්වේ.

Editor O
(UTV | කොළඹ) – සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 22 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වීමට...
Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගන්න එපා – මැතිවරණ කොමසාරිස් ජනරාල්.

Editor O
(UTV | කොළඹ) – ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගත්තොත් නීතිය ක්‍රියාත්මක කරන බවත්, ඉදිරියේදී ජාතික ගීය පවා පක්ෂයේ ගීතය බවට පත්වනු ඇති...
Trending Newsඑසැන පුවත්දේශීය

රංගන ශිල්පිනී කුමාරි මුණසිංහගේ සහාය සජිත් ප්‍රේමදාසට

Editor O
(UTV | කොළඹ) – ප්‍රවීණ රංගන ශිල්පිනී කුමාරි මුණසිංහ මහත්මිය, ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කර තිබේ. විපක්ෂ නායක සජිත්...