Trending Newsඑසැන පුවත්දේශීයආණ්ඩුක්රම ව්‍යවස්ථාව සංශෝධනයට කැබිනට් අනුමැතියEditor OJuly 16, 2024 by Editor OJuly 16, 2024023 (UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. කැබිනට් තීරණ...
Trending Newsඑසැන පුවත්දේශීයප්රවාහනය ට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක්Editor OJuly 15, 2024July 14, 2024 by Editor OJuly 15, 2024July 14, 2024022 (UTV | කොළඹ) – ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර ඇති එම ගැසට්...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය කල්දැමීමට කිසිදු හැකියාවක් නැහැ – මහාචාර්ය ජී.එල්. පීරිස්Editor OJuly 14, 2024July 14, 2024 by Editor OJuly 14, 2024July 14, 2024019 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය කල්දැමීමට කිසිවෙකුටත් නොහැකි බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ශක්තිමත්ව ගොඩනගා ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයරැල්ලට යන දේශපාලනය කරන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂEditor OJuly 14, 2024July 14, 2024 by Editor OJuly 14, 2024July 14, 2024017 (UTV | කොළඹ) – රැල්ලට යන දේශපාලනය නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැරණියගල...
Trending Newsඑසැන පුවත්දේශීයඅධිකරණයේ බලය ගැන, අගවිනිසුරුගෙන් කථානායකට ලිපියක්.Editor OJuly 14, 2024July 13, 2024 by Editor OJuly 14, 2024July 13, 2024019 (UTV | කොළඹ) – පාර්ලිමේන්තුවට ඍජුව ම අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැක්කේ, පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ බලතල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරමින් අගවිනිසුරු...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 800 ක් පමණ වැය වේවි – රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවEditor OJuly 13, 2024July 13, 2024 by Editor OJuly 13, 2024July 13, 2024020 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා උපරිමය රුපියල් මිලියන 600 ත් 800 ත් අතර මුදලක් වැයවනු ඇතැයි රජයේ මුද්‍රණ සඳහන් කරයි. රජයේ මුද්‍රණාලයාධිපති,...
Trending Newsඑසැන පුවත්දේශීයපක්ෂය සහ නායකත්වය විවේචනය කිරීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, සමගි ජනබලවේගයෙන් ඉවත් කෙරේEditor OJuly 13, 2024July 13, 2024 by Editor OJuly 13, 2024July 13, 2024019 (UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ සියලු කටයුතුවලින් ඉවත් කර තිබේ. එම පක්ෂයේ සාමාජිකයෙකු කියා සිටියේ...
Trending Newsඑසැන පුවත්දේශීයකොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීරගේ වැඩ තහනම්Editor OJuly 12, 2024July 12, 2024 by Editor OJuly 12, 2024July 12, 2024024 (UTV | කොළඹ) – අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීරගේ වැඩ තහනම් කර තිබේ. මෙම තාවකාලික වැඩ තහනම පෙරේදා සිට ක්‍රියාත්මකයි. කෝසල...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය කඩිනමින් පවත්වන්න – විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මැතිවරණ කොමිෂමට.Editor OJuly 12, 2024July 12, 2024 by Editor OJuly 12, 2024July 12, 2024017 (UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණ මගින් ජනාධිපතිවරණයට සිදුවන බලපෑම වළක්වන්නැයි ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මැතිවරණ කොමිෂමට ලිපියක් යොමු කර තිබේ. මන්ත්‍රිවරු 30 දෙනෙකුගේ...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය ගැන තවත් පෙත්සමක්Editor OJuly 12, 2024 by Editor OJuly 12, 2024017 (UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමතවිචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක්...