Tag : f1

Trending Newsඑසැන පුවත්දේශීය

බොරැල්ලට දැඩි පොලිස් ආරක්ෂාවක්.

Editor O
(UTV | කොළඹ) – ක්ලබ් වසන්තගේ මෘත දේහය තැන්පත් කිරීමට නියමිත බොරැල්ල ප්‍රදේශයේ මල් ශාලා පාලනාධිකාරියට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් යැයි හඳුන්වාගත් පුද්ගලයෙක්...
Trending Newsඑසැන පුවත්දේශීය

වර්ජනයේ නිරත උද්දච්ච දුම්රිය සේවකයෝ රැකියාවෙන් නෙරපයි.

Editor O
(UTV | කොළඹ) – වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ සියලුම දුම්රිය සේවකයින් සඳහා “සේවය හැරගියා සේ සලකා” ලිපි නිකුත්කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන...
Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මෛත්‍රීට එරෙහි පෙත්සමක් විභාග කිරීමට දින නියම කෙරේ.

Editor O
(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි පෙත්සමක් සලකා...
Trending Newsඑසැන පුවත්දේශීය

ඩලස්ගේ සහය සජිත්ට

Editor O
(UTV | කොළඹ) – එළඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබේ. නිදහස ජනතා...
Trending Newsඑසැන පුවත්දේශීය

මගීන් පීඩාවට පත් කළ දුම්රිය සේවකයන්ට, දුම්රිය සාමාන්‍යාධිකාරී කොකා ගස්සයි – දවල් 12 ට කලින් නාවොත් ගෙදර.

Editor O
(UTV | කොළඹ) – වැඩ වර්ජනයේ යෙදී සිටින සියලුම දුම්රිය සේවකයන් අද(10) දවල් 12 පෙර අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට වාර්තා කරන ලෙස...
Trending Newsඑසැන පුවත්දේශීය

දුම්රිය වර්ජනයෙන් මගීන් පීඩාවට.

Editor O
(UTV | කොළඹ) – දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනයෙන් මගින් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති. වර්ජනයේ නිරත දුම්රිය සේවකයන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව දුම්රිය මගීන් පිළිකුලෙන් යුතුව...
Trending Newsඑසැන පුවත්දේශීය

ජූලි 8, 9 දෙදිනම සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධකයක් සහ ඇගයීම් සහතික

Editor O
(UTV | කොළඹ) – වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට සම්බන්ධව නොවී ජූලි 8, 9 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට...
Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සම්මතයි.

Editor O
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (09) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ...
Trending Newsඑසැන පුවත්දේශීය

රනිල්ගේ පාර්ශ්වය ව්‍යවස්ථාවේ සිදුරු සොයනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O
(UTV | කොළඹ) – අනුප්‍රාප්තික ජනාධිපති ලෙස මේ වන විට ජනාධිපතිධුරයේ කටයුතු කරන රනිල් වික්‍රමසිංහගේ සහ ඔහුගේ ගෝලබාලයින්ගේත් එකම ජාතික මෙහෙවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදුරු සෙවීම ...
Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිගේ නිල කාලය පිළිබඳ පෙත්සම, ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කෙරේ

Editor O
(UTV | කොළඹ) – ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට...