දේශීයබන්ධනාගාර රැඳවියන් 6කටත් කොරෝනාMohamed DilsadNovember 5, 2020 by Mohamed DilsadNovember 5, 2020024 (UTV |කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් හය දෙනෙකුට සහ බන්ධනාගාර නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි. පිරිමි රැඳවියන් දෙදෙනෙකුට,...
දේශීයපාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම අදMohamed DilsadNovember 4, 2020 by Mohamed DilsadNovember 4, 2020022 (UTV | කොළඹ) – 20 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කල පාර්ලිමේන්තු සභාව පළමුවරට අද (04) රැස්වීමට නියමිතය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු...
දේශීයරාජකාරියට යෑමට ඇඳිරි නීති බලපත් අවශ්‍ය නොවන ආයතන [RELEASE]Mohamed DilsadNovember 3, 2020November 3, 2020 by Mohamed DilsadNovember 3, 2020November 3, 2020021 (UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලය තුළ තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි ආයතන සහ සේවාවන් සංඛ්‍යාව 107...
දේශීයපාසැල් ආරම්භ කිරීම සති දෙකකින් කල් යයිMohamed DilsadNovember 2, 2020 by Mohamed DilsadNovember 2, 2020016 (UTV | කොළඹ) – කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් තුන්වන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය...
දේශීයපාසැල් ආරම්භය ගැන අද පෙරවරුවේ සාකච්ඡාවක්Mohamed DilsadNovember 2, 2020 by Mohamed DilsadNovember 2, 2020023 (UTV |කොළඹ) – කොරෝනා වසංගතය හමුවේ පාසල් ආරම්භ කිරීමේ කාලවකවානු සහ විභාග කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද(02) පෙරවරුවේ පැවැත්වේ. ඒ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙනි. Zoom...
දේශීයබස්නාහිර පළාතෙන් බැහැරට ගිය 554 ක් නිරෝධායනයටMohamed DilsadNovember 1, 2020November 1, 2020 by Mohamed DilsadNovember 1, 2020November 1, 2020022 (UTV | කොව්ඩ් 19) – නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාතෙන් පසුගියදා බැහැරට ගිය පුද්ගලයින් 554 දෙනෙකු හඳුනාගෙන ඔවුන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත්...
දේශීයබස්නාහිරින් ගිය පිරිසක් කුලියාපිටියේදී නිරෝධායනයටMohamed DilsadOctober 31, 2020 by Mohamed DilsadOctober 31, 2020023 (UTV |කොළඹ) – බස්නාහිර පළාතෙන් සහ කුලියපිටියෙන් 29 සහ 30 යන දිනවලදී පිටත්ව ගිය පුද්ගලයින් මේවන විට හඳුනාගෙන තිබේ. ඒ අනුව ඔවුන් රැඳී සිටින ස්ථානවලදී...
දේශීයමිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරු 6100 ඉක්මවයිMohamed DilsadOctober 30, 2020 by Mohamed DilsadOctober 30, 2020019 (UTV |කොළඹ) – මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 6,145 දක්වා ඉහළ ගොස් තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ (29) දිනය...
Trending Newsඅද කොරෝනා රෝගීන් ගණන 580 ඉක්මවයිMohamed DilsadOctober 29, 2020October 29, 2020 by Mohamed DilsadOctober 29, 2020October 29, 2020019 (UTV |කොළඹ ) – කොරෝනා රෝගීන් ගණන 580 ඉක්මවයි)තවත් කොවිඩ් 19 ආසාදිතයින් 168 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් 115 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ආශ්‍රිතයන් වන අතර...
දේශීයහෙට සිට දුම්රිය ධාවනයත් සීමා වෙයිMohamed DilsadOctober 29, 2020 by Mohamed DilsadOctober 29, 2020021 (UTV |කොළඹ) – බස්නාහිර පළාත සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාල සීමාව තුළ දුම්රිය ධාවනය සීමා කර තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හෙට (30)...