දේශීයමිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ ආශ්‍රිතයන් 90% ක් නිරෝධායනයට යොමුකර අවසන්Mohamed DilsadOctober 13, 2020October 13, 2020 by Mohamed DilsadOctober 13, 2020October 13, 2020016 (UTV | ගම්පහ) – මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ කොවිඩ් ආසාදිතයන්ගේ පවුල්වලින් 90 % ක් පමණ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන ගොස් ඇතැයි යුධ හමුදාපති...
දේශීයඇඳිරි නීති ප්‍රදේශවල ඔසු සැල් සහ ආහාර අලෙවිසැල් වැසේMohamed DilsadOctober 12, 2020October 12, 2020 by Mohamed DilsadOctober 12, 2020October 12, 2020025 (UTV |ගම්පහ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ෆාමසි (ඔසු අලෙවි සැල්) සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍ය ඔක්තෝබර් 13, 14...
දේශීයසෞඛ්‍ය රෙගුලාසි නීතියක් ලෙස ගැසට් කිරීමට සැලසුම්Mohamed DilsadOctober 11, 2020 by Mohamed DilsadOctober 11, 2020020 (UTV | කොළඹ) – මෙම සතිය තුළ සෞඛ්‍ය රෙගුලාසි, නීතියක් ලෙස ගැසට් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. අමාත්‍යවරිය සඳහන් කළේ, අදාළ නීති...
දේශීයයුධ හමුදාවේ 14655 කට උසස්වීම්Mohamed DilsadOctober 10, 2020October 10, 2020 by Mohamed DilsadOctober 10, 2020October 10, 2020016 (UTV |කොළඹ) – යුධ හමුදාවේ නිලධාරීන් 514 කට සහ සෙසු නිලයන් 14,141 කට උසස්වීම් ලබාදෙන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. ඒ යුධ...
දේශීයඋසස් පෙළ සහ ශිෂ්‍යත්ව කාලය තුළ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක්Mohamed DilsadOctober 9, 2020October 9, 2020 by Mohamed DilsadOctober 9, 2020October 9, 2020017 (UTV | කොළඹ) – උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන කාලය තුළ ආපදා නිසා සිදුවිය හැකි බාධාකාරී තත්ත්වයන් මගහැර සිසු දරුවන්ට විභාගයට පෙනී සිටීමට අවස්ථාව...
දේශීයචීනයේ ඉහළම පෙලේ දූත පිරිසක් අද දිවයිනටMohamed DilsadOctober 8, 2020 by Mohamed DilsadOctober 8, 2020020 (UTV | කොළඹ) – චීනයේ හිටපු විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැං ජියේචිගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙලේ චීන බලවතුන්ගෙන් සමන්විත කණ්ඩායමක්...
දේශීයප්‍රමුඛ පුවත 2මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින්ට විශේෂ නියෝගයක්Mohamed DilsadOctober 7, 2020October 7, 2020 by Mohamed DilsadOctober 7, 2020October 7, 2020018 (UTV |ගම්පහ) – පවතින තත්වය පාලනය කිරීම සඳහා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන ගමපහ දිස්ත්‍රික්කය තුළ ස්ථිර හෝ තාවකාලික පදිංචි සේවකයින් වෙත නියෝජ්‍ය...
දේශීයරෝග ලක්ෂණ සඟවා ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන්න එපාMohamed DilsadOctober 7, 2020October 7, 2020 by Mohamed DilsadOctober 7, 2020October 7, 2020018 (UTV |කොළඹ) – ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් කොවිඩ් ආසාදිතයන් රෝහල් වෙත රැගෙන යාමට නිවෙස් වෙත ගිලන් රථ යොමු කළද ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑම ප්‍රතික්ෂේප කර...
දේශීයරනිල් පාස්කු කොමිසම හමුවට පැමිණෙයිMohamed DilsadOctober 6, 2020 by Mohamed DilsadOctober 6, 2020021 (UTV | කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාක්ෂි ලබා දීම සඳහා පාස්කු ප්‍රහාරය ගැන සොයා බලන ජනාධිපති කොමිසම හමුවට පැමිණ ඇත. ඊයේ දිනයේදි හිටපු...
දේශීයසියලු දහම් පාසල්වලටත් නිවාඩුMohamed DilsadOctober 5, 2020October 5, 2020 by Mohamed DilsadOctober 5, 2020October 5, 2020022 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාව පුරා සියලු දහම් පාසල්වලටද නිවාඩු ලබාදීමට කටයුතු කර ඇත. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා දන්වා සිටින්නේ පාසල් ආරම්භ...