ව්යාපාරිකපොල් මිලදී ගන්නකොට මේ ගැනත් අවධානය යොමු කරන්නMohamed DilsadSeptember 26, 2020September 26, 2020 by Mohamed DilsadSeptember 26, 2020September 26, 2020022 (UTV |කොළඹ) – පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිලක් දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ (25)ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි. එම ගැසට් නිවේදනයට අනුව මින්...
විදෙස්යුක්රේන ගුවන් අනතුරෙන් 25කට දිවි අහිමි වෙයිMohamed DilsadSeptember 26, 2020 by Mohamed DilsadSeptember 26, 2020021 (UTV |යුක්රේනය) – යුක්රේනයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තාවල දැක්වෙන්නේ මිය ගිය බහුතරයක් ගුවන් හමුදා කැඩෙට් පුහුණුව ලබමින් සිටි...
දේශීයවිද්යාපීඨ අයැදුම්කරුවන් හට විශේෂ නිවේදනයක්Mohamed DilsadSeptember 25, 2020 by Mohamed DilsadSeptember 25, 2020022 (UTV | කොළඹ) – ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ඇතුළත්වීම සඳහා අයදුම්පත් යොමු කිරීමේදී සිදුවූ වැරදි හෝ ප්‍රමාද දෝෂ නිවැරදි කිරීම සඳහා දින හතරක සහන කාලයක්...
දේශීයනිව් ඩයමන්ඩ් නෞකාවේ හිමිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට වන්දියක්Mohamed DilsadSeptember 24, 2020September 24, 2020 by Mohamed DilsadSeptember 24, 2020September 24, 2020021 (UTV | කොළඹ) – ගිනිගැනීමට ලක්වූ “එම්ටී නිව් ඩයමන්ඩ්“නෞකාවේ ගින්න නිවීමට මැදිහත් වූ මෙරට ආයතන සඳහා මූලික වන්දි ගෙවීමක් ලෙස රුපියල් මිලියන 340ක් ලබාදීමට එම...
දේශීයපොලිස් වෙඩි පහරින් ‘රත්මලානේ රොහා’ මරුටMohamed DilsadSeptember 24, 2020September 24, 2020 by Mohamed DilsadSeptember 24, 2020September 24, 2020024 (UTV |කොළඹ) – ප්‍රබල අපරාධකල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා නොහොත් “රත්මලානේ රොහා“ පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්වෙයි. ඊයේ (23)...
දේශීයකටාර්හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දැමේMohamed DilsadSeptember 23, 2020 by Mohamed DilsadSeptember 23, 2020025 (UTV | කටාර්) – කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති 02 ක පමණ කාලයකට වසා දැමීමට පියවර ගෙන ඇත. ඒ තානාපති කාර්යාලය සේවකයෙකු කොවිඩ් 19...
දේශීයමෙරට කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනයක්Mohamed DilsadSeptember 22, 2020September 22, 2020 by Mohamed DilsadSeptember 22, 2020September 22, 2020021 (UTV | කොවිඩ් 19) – මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3299 දක්වා ඉහළ ගොස් ඇත. ඒ තවත් ආසාදිතයන් 12 දෙනෙකු ඊයේ (21) දිනයේදී තහවුරු...
දේශීයමංතීරු නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට සිදුවන දේMohamed DilsadSeptember 21, 2020 by Mohamed DilsadSeptember 21, 2020022 (UTV | කොළඹ) – අද සිට කොළඹ නගරයේ තෝරාගත් මාර්ග 04 ක මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. ඒ අනුව ගාලු පාර / හයිලෙවල්...
දේශීයකොරෝනා අවධානම පහවගොස් නැහැ -සෞඛ්‍ය අංශයMohamed DilsadSeptember 20, 2020 by Mohamed DilsadSeptember 20, 2020021 (UTV |කොළඹ) – කොරෝනා අවදානම පහව ගොස් නොමැති නිසා ඒ සම්බන්ධයෙන් තවදුරටත් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දෙයි. එහි ප්‍රධානී,...
දේශීයරනිල් – මංගල ඇතුළු පිරිසක් දේශපාලන පලිගැනීම් කොමිසමටMohamed DilsadSeptember 19, 2020September 19, 2020 by Mohamed DilsadSeptember 19, 2020September 19, 2020019 (UTV| කොළඹ) – හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, පාඨලී චම්පික, අනුර කුමාර දිසානායක සහ එම්, ඒ සුමන්දිරන් දේශපාලන පලිගැනීම් පිලිබඳ සොයන ජනපති...