දේශීයමිලියන 136ක මුදල් වංචාවක් සම්බන්ධව සැකකරුවකු අත්අඩංගුවටMohamed DilsadNovember 11, 2023 by Mohamed DilsadNovember 11, 2023016 ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් මිලියන 136කට අලෙවි කර මුදල් වංචා කළ පුද්ගලයකු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන...
විදෙස්ඊශ්රායලයේ තීරණය ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක්Mohamed DilsadNovember 10, 2023 by Mohamed DilsadNovember 10, 2023014 උතුරු ගාසා තීරයේ සිවිල් ජනතාවට ඉවත්වී යාම සඳහා දෛනිකව පැය 4ක ප්‍රහාර නැවැත්වීමේ ක්‍රියාමාර්ගයකට ඊශ්‍රායලය එළඹෙනු ඇති බව අමෙරිකාව පවසයි. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්...
දේශීයසමාජ මාධ්‍යය ඔස්සේ සිදුවන ළමා අපයෝජනවල ඉහළ යෑමක්Mohamed DilsadNovember 9, 2023November 10, 2023 by Mohamed DilsadNovember 9, 2023November 10, 2023019 සමාජ මාධ්‍යය මඟින් ළමා අපයෝජනයන් බහුලව සිදුවන බව බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, සමාජ මාධ්‍යයෙන් සිදුවන අපයෝජන බොහෝමයක් වාර්තා නොවන...
දේශීයකාන්තාවක්ව නිවස තුළ දී ඝාතනය කරයිMohamed DilsadNovember 8, 2023 by Mohamed DilsadNovember 8, 2023013 කිරිඳිවැල පොලිස් වසමේ මිවිටිගම්මන, ඌරාපොළ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ගෙල කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක් හමුව තිබේ. පොලීසිය සඳහන් කළේ, කිරිඳිවැල පොලිස් ස්ථානයට...
විදෙස්ප්රහාර නවත්වන තෙක් ප්‍රාණ ඇපකරුවන් මුදා නොහරින බව හමාස් කියයිMohamed DilsadNovember 7, 2023 by Mohamed DilsadNovember 7, 2023016 ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවතා දමන තෙක් ප්‍රාණ ඇපකරුවන් මුදා නොහරින බව ජ්‍යේෂ්ඨ හමාස් නායකයෙක් පවසයි. ප්‍රාණ ඇපකරුවන් 240ක් පමණ හමාස් සංවිධානය භාරයේ...
දේශීයලාෆ්ස් ගෑස් මිල ගැන තීරණයක්Mohamed DilsadNovember 6, 2023 by Mohamed DilsadNovember 6, 2023017 ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ නොදැමීමට තීරණය කළ බව එම ආයතනය පවසයි. ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල ඉහළ දැමිය...
විදෙස්ඊශ්රායල – හමාස් යුද ගැටුම් තවදුරටත් දරුණු වෙයිMohamed DilsadNovember 5, 2023November 10, 2023 by Mohamed DilsadNovember 5, 2023November 10, 2023019 ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් මේවනවිට තවදුරටත් තීව්‍ර වෙමින් තිබේ. එවැනි පසුබිමක උතුරු ගාසා තීරයේ ලක්ෂ 4කට ආසන්න පලස්තීන වැසියන් පිරිසක් තවමත් රැඳී සිටින...
දේශීයකුඩු ජාවාරමේ යෙදුණු කොස්තාපල් ගැන ගත් තීරණයMohamed DilsadNovember 4, 2023 by Mohamed DilsadNovember 4, 2023020 ඊයේ (03) පස්වරුවේ හෙරොයින් මිලිග්‍රෑම් 7140ක් සමඟ අත්අඩංගුවටගත් දෙයියන්දර පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු සැකකරුවන් 09 දෙනා අද (04) උදැසන දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණය...
දේශීයකෘෂි හා වැවිලි අමාත්‍යාංශ ලේකම් පුටුව අලුත් වෙයිMohamed DilsadNovember 3, 2023 by Mohamed DilsadNovember 3, 2023019 කෘෂිකර්ම හා වැව්ලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම්වරයා ලෙස බී.එල්.ඒ.ජේ ධර්මකීර්ති මහතා පත්කර තිබේ....
දේශීයවිදෙස්ගාසාහි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ අවසරයක්Mohamed DilsadNovember 2, 2023 by Mohamed DilsadNovember 2, 2023016 ගාසා තීරයේ රැඳීසිටින ශ්‍රී ලාංකිකයින්ට රෆා පිවිසුම හරහා ඊජිප්තුවට ඇතුළුවීම සඳහා අවසර හිමිව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. ඒ අනුව...