දේශීයඅස්වැසුම ගෙවීම් සිදුවන හැටිMohamed DilsadNovember 1, 2023 by Mohamed DilsadNovember 1, 2023018 අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අගෝස්තු මාසයට අදාළ ගෙවීම් අද (01) සිට ආරම්භ කරන බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ...
දේශීයඊශ්‍රායල අගමැතිගෙන් ප්‍රකාශයක්Mohamed DilsadOctober 31, 2023November 10, 2023 by Mohamed DilsadOctober 31, 2023November 10, 2023018 ගාසා තීරය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල ආග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. ටෙල්අවිව් නුවරදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, සටන් විරාමයක් ප්‍රකාශයට...
විදෙස්ඉන්දියාවේ තවත් බිහිසුණු දුම්රිය අනතුරක්Mohamed DilsadOctober 30, 2023November 10, 2023 by Mohamed DilsadOctober 30, 2023November 10, 2023016 අද (30) උදෑසන ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදු වූ දුම්රිය අනතුරකින් මගීන් 9 දෙනෙකු මියගොස් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. විශාකාපට්නම්...
දේශීයශල්යකර්ම නතර කිරීම ගැන හෙළිදරව්වක්Mohamed DilsadOctober 29, 2023November 10, 2023 by Mohamed DilsadOctober 29, 2023November 10, 2023016 ඖෂධ හා රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක ශල්‍යකර්ම සීමාකර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන...
දේශීයප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්Mohamed DilsadOctober 28, 2023October 31, 2023 by Mohamed DilsadOctober 28, 2023October 31, 2023014 දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණ සහ...
දේශීයසමූල ඝාතකයා හඳුනාගැනේMohamed DilsadOctober 26, 2023October 31, 2023 by Mohamed DilsadOctober 26, 2023October 31, 2023014 අමෙරිකාවේ ලුවිස්ටන්, මේන් ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම් මාලාවෙන් මියගිය ගණන 22ක් දක්වා ඉහළ ගොස් තිබේ. අවන්හලක සහ ක්‍රීඩා මංතීරුවක් ඇතුළු ස්ථාන කිහිපක ඊයේ (25) රාත්‍රී...
ක්රීඩාදේශීයශ්රී ලංකාවට රිදී පදක්කමක්Mohamed DilsadOctober 25, 2023October 30, 2023 by Mohamed DilsadOctober 25, 2023October 30, 2023016 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් සමත්ව තිබේ. පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ F64 කාණ්ඩයෙන් තරගයට එක්වෙමින්...
දේශීයහෙද සේවයේ ශ්‍රේණි 4ක විශ්‍රාම වයස ගැන අධිකරණයෙන් නියෝගයක්Mohamed DilsadOctober 24, 2023November 10, 2023 by Mohamed DilsadOctober 24, 2023November 10, 2023018 රජයේ හෙද සේවයේ ශ්‍රේණි හතරක හෙද හෙදියන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ගෙන තිබූ තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබේ....
දේශීයරටවල් 7කට Free visaMohamed DilsadOctober 24, 2023October 25, 2023 by Mohamed DilsadOctober 24, 2023October 25, 2023012 රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය...
දේශීයජනාධිපතිවරණයට පෙර කුමක් වෙයි ද?Mohamed DilsadOctober 23, 2023October 24, 2023 by Mohamed DilsadOctober 23, 2023October 24, 2023019 එළැඹෙන වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට යෝජිත බව පැවසෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් අතර අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. මෙවර...