දේශීයමෙරට පුද්ගලික ණයහිමියන්ගෙන් බලධාරීන්ට යෝජනාවක්Mohamed DilsadOctober 13, 2023 by Mohamed DilsadOctober 13, 2023016 ඩොලර් බිලියන 12ක විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලික ණයහිමියන් පිරිසක් මෙරට බලධාරීන් වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඊට නව බැඳුම්කරයක් ද...
දේශීයදක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ධාවනය ගැන දැනුම්දීමක්Mohamed DilsadOctober 12, 2023 by Mohamed DilsadOctober 12, 2023019 දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුකරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. නිවේදනයෙන් නිකුත් කරමින් ගමනාගමන මණ්ඩලය පවසන්නේ පින්නදූවත් ඉමදූවත් අතර මාර්ගයට...
දේශීයපාස්කු නඩුවක සාක්ෂිකරුවන්ගේ නම් ගම් හෙළි නොකරන්නැයි නියෝගයක්Mohamed DilsadOctober 11, 2023 by Mohamed DilsadOctober 11, 2023016 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂිකරුවන්ගේ නම් ගම්...
දේශීයඅමානුෂික ඝාතනයක්Mohamed DilsadOctober 10, 2023 by Mohamed DilsadOctober 10, 2023015 වැල්ලව පොලිස් වසමේ, කිරිඳිවැල්මඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (09) රාත්‍රී කාලයේදී එම ඝාතන සිදුව ඇති අතර, පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව...
දේශීයගෑස් මිල සංශෝධනය අදMohamed DilsadAugust 4, 2023 by Mohamed DilsadAugust 4, 2023013 ලිට්‍රෝ ගෑස් මිල අද (04) දිනයේ සංශෝධනය කිරීමට නියමිතව තිබේ. මාසිකව සිදුකළ ගාස්තු සංශෝධනයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද දිනයේ...
දේශීයතවත් මාරක රිය අනතුරක්Mohamed DilsadAugust 4, 2023 by Mohamed DilsadAugust 4, 2023018 අද (04) අලුයම සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් 08 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබේ. අනතුර සිදුවී ඇත්තේ තඹුත්තේගම...
දේශීයකොමිෂන් සභා දෙකක පුරප්පාඩු තවදුරටත්Mohamed DilsadAugust 3, 2023 by Mohamed DilsadAugust 3, 2023018 මැතිවරණ කොමිෂන් සභාවේ පවතින පුරප්පාඩු සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබාදීම තවදුරටත් කල් දමා තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තීරණය...
දේශීයපාසල් දරුවන් අධික ලෙස ඩිජිටල්කරණය වීමත් අවදානම්Mohamed DilsadJuly 31, 2023 by Mohamed DilsadJuly 31, 2023018 පාසල් පද්ධතිය තුළ ජංගම දුරකතන ඇතුළු වෙනත් තාක්ෂණික මෙවලම් අධික ලෙස භාවිත කිරිම හේතුවෙන් දරුවන් ප්‍රායෝගික අධ්‍යාපනයෙන් බැහැර වීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ මනෝ...
දේශීයපාස්කු සැකකරුවන්ගේ පුනරුත්ථාපනය ගැන විශේෂ ප්‍රකාශයක්Mohamed DilsadJuly 29, 2023 by Mohamed DilsadJuly 29, 2023017 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පුනරුත්ථාපනය වැඩසටහනකින් තොරව නිදහස් කිරීම උචිත නොවන බව ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර යුධ විශ්ලේශක මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසයි....
දේශීයආනයනික බිත්තර තවත් දිස්ත්‍රික්ක 02කටMohamed DilsadJuly 28, 2023 by Mohamed DilsadJuly 28, 2023015 බස්නාහිර පළාත, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා අවශ්‍ය ආනයනික බිත්තර තොග මේ වනවිට සියලු සතොස වෙළදසැල් වෙත බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සතොස...