Trending Newsඑසැන පුවත්දේශීයජාතිවාදය-ආගම්වාදය ඉවත දමා ආර්ථිකය වෙනුවෙන් සහයෝගය දෙන්න – ජනාධිපතිEditor OSeptember 1, 2024September 1, 2024 by Editor OSeptember 1, 2024September 1, 2024045 ජාතිවාදය සහ ආගම්වාදය ඉවත දමා ආර්ථිකය වෙනුවෙන් සියලුදෙනා එක්ව රට ගොඩනැගිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ අතර මුස්ලිම් ජනතාවගේ කැමැත්ත මත භූමිදානය...
Trending Newsඑසැන පුවත්දේශීයඉන්දන මිල අඩු කළාට බස් ගාස්තු අඩු කරන්නේ නැහැ. – බස් සංගම්Editor OSeptember 1, 2024September 1, 2024 by Editor OSeptember 1, 2024September 1, 2024044 ඉන්දන මිල අඩු කළ ද ත්‍රි රෝද රථ සහ බස් ගාස්තු අඩුකළ නොහැකි බව බස් සහ ත්‍රී රෝද රථ සංගම් සදහන් කරයි. කෙසේ නමුත් ජනතාව...
Trending Newsඑසැන පුවත්දේශීයකොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ.Editor OAugust 31, 2024August 31, 2024 by Editor OAugust 31, 2024August 31, 2024029 කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ. කොළඹ ආරක්ෂක සමුළුමේ සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව...
Trending Newsඑසැන පුවත්දේශීයසර්වජන බලය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම 31 වෙනිදාEditor OAugust 30, 2024August 30, 2024 by Editor OAugust 30, 2024August 30, 2024051 සර්වජන බලය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (31) එළිදැක්වීමට නියමිත බව, එම පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ජාතික උපාය මාර්ගික සැලැස්ම...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්පෝලියෝ එන්නත්කරණය කිරීමට ගාසාහි සටන් විරාමයක්Editor OAugust 30, 2024August 30, 2024 by Editor OAugust 30, 2024August 30, 2024049 ගාසාහි දරුවන්ට පෝලියෝ එන්නත ලබාදීම සඳහා සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇතැයි, විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව ලබන 01 වැනිදා ආරම්භ කෙරෙන එන්නත්කරණ කටයුතු අදියර...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන ප්‍රකාශයට පත් කරයිEditor OAugust 30, 2024August 30, 2024 by Editor OAugust 30, 2024August 30, 2024027 ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් 04 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල...
Trending Newsඑසැන පුවත්දේශීයතැපැල් ඡන්දය ලබන 26දා තැපෑලටEditor OAugust 21, 2024 by Editor OAugust 21, 2024019 (UTV | කොළඹ) – රාජ්‍ය සේවකයන් සඳහා වන තැපැල් ඡන්ද පත්‍රිකා ලබන සඳුදා (26) තැපැල් දෙපාර්තමේන්තුවට බෙදාහැරීම ආරම්භ කරන බව, මැතිවරණ කොමිෂන් සභාව ස‍්ඳහන් කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයස්ථාවර නොවී ආර්ථික පිළිවෙත වෙනස් කළොත් යළි ආර්ථික අර්බුදයක් – ජනාධිපතිEditor OAugust 20, 2024August 19, 2024 by Editor OAugust 20, 2024August 19, 2024023 (UTV | කොළඹ) – කිසිවෙකුට විසඳිය නොහැකි යැයි පැවසු ආර්ථික අර්බුදය විසඳීමට තමන් හැකි වුවත්, නිසි ආර්ථික වැඩපිළිවෙලකින් තොරව, මෙම ආර්ථික ක්‍රියාවලිය අතරමග නතර කළහොත්...
Trending Newsඑසැන පුවත්දේශීයවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක්Editor OAugust 19, 2024August 18, 2024 by Editor OAugust 19, 2024August 18, 2024023 (UTV | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර, සාකච්ඡාවක් ඊයේ (18) පැවැත්වින. පාස්කු ප්‍රහාරයේ සුලමුළ සහ සත්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයඅනීතිකව දේශපාලන උවමනාවන් මත දී ඇති සියලු බලපත්‍ර, තම ආණ්ඩුවක් යටතේ අහෝසි කරනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසEditor OAugust 18, 2024August 17, 2024 by Editor OAugust 18, 2024August 17, 2024022 (UTV | කොළඹ) – අනීතිකව දේශපාලන උවමනාවන් මත ලබාදී ඇති සියලුම බලපත්‍ර තම ආණ්ඩුවක් යටතේ අහෝසි කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...