දේශීයසිව් හැවිරිදි දරුවෙක් ළිඳට වැටී මරුටMohamed DilsadJuly 27, 2023July 28, 2023 by Mohamed DilsadJuly 27, 2023July 28, 2023031 සිව් හැවිරිදි පිරිමි දරුවෙක් නිවස ආසන්නයේ කපා තිබු ජලය පිරී තිබු අනාරක්ෂිත ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (26) උදෑසන වාරියපොළ...
විදෙස්ඉන්දියාවේ දරුණු නායයෑමක්Mohamed DilsadJuly 20, 2023July 20, 2023 by Mohamed DilsadJuly 20, 2023July 20, 2023030 ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. අධික වර්ෂාවෙන් පසු මෙම නායයෑම සිදුවී ඇති අතර ඉන් පුද්ගලයින් 100කට...
දේශීයලියාපදිංචි අපරාධකරුවෙක් සිරකඳවුරෙන් පළායයිMohamed DilsadJuly 19, 2023 by Mohamed DilsadJuly 19, 2023033 පල්ලකැලේ කුණ්ඩසාල එළිමහන් සිරකඳවුරෙන් පළායමින් සිටි රැඳවියෙකු ගම්පහ ඉහළගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අදාළ පුද්ගලයාගේ සැකකටයුතු හැසිරීම...
දේශීයබීමතින් කැලණි ගඟේ නෑමට ගිය තරුණයා අතුරුදන්Mohamed DilsadJuly 17, 2023 by Mohamed DilsadJuly 17, 2023026 හංවැල්ල ආටිගල ප්‍රදේශයේ දී කැලණි ගඟේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලි අතුරුදන්ව තිබේ. මෙම තරුණයා තවත් දෙදෙනෙකු සමඟ ඊයේ (16) සවස මෙලෙස කැලණි...
දේශීයසෞඛ්‍ය ඇමතිට එරෙහිව විශ්වාසභංගයක් ?Mohamed DilsadJuly 14, 2023 by Mohamed DilsadJuly 14, 2023024 රටේ සෞඛ්‍ය පද්ධතිය දුර්වල කිරීමට වගකිවයුතු පාර්ශ්ව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පැමිණිල්ලක් සිදුකිරීමට සමගි ජනබලවේගය පක්ෂය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල...
දේශීයලබන වසරේ සිට පාසල් විභාග නියමිත කාලයටමMohamed DilsadJuly 13, 2023 by Mohamed DilsadJuly 13, 2023029 ලබන වසරේදී නියමිත කාලයට සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. ...
දේශීයIMF සමාලෝචන අවසන් වන තෙක් ප්‍රතිසංස්කරණවල වෙනසක් නෑ – මුදල් රාජ්‍ය ඇමතිMohamed DilsadJuly 12, 2023 by Mohamed DilsadJuly 12, 2023031 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කළේ, මෙම සමාලෝචනය සිදුවන තෙක් දැනට සිදුකර ඇති...
දේශීයමෙරට නිල සංචිත වත්කම් ඉහළටMohamed DilsadJuly 6, 2023 by Mohamed DilsadJuly 6, 2023026 2023 ජූනි මස අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස ඇස්තමේන්තු ගතකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව...
විදෙස්තලෙයිබාන් පාලනයේ අලුත්ම නියෝගයMohamed DilsadJuly 5, 2023 by Mohamed DilsadJuly 5, 2023027 ඇෆ්ගනිස්ථානයේ සියලු රූපලාවන්‍යාගාර වසා දැමීමට තලෙයිබාන් පාලනය නියෝග කර තිබේ. එම ස්ථාන වසා දැමීම සඳහා ජුලි මස 2 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාසයක...
දේශීයඅපනයන ආදායම නොසිතූ ලෙස ඉහළටMohamed DilsadJune 30, 2023July 11, 2023 by Mohamed DilsadJune 30, 2023July 11, 2023069 පෙර වසරට සාපේක්ෂව පසුගිය මැයි මාසයේදී මෙරට ආනයන අපනයන වෙළෙඳ පරතරය වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙරට ආර්ථිකයේ බාහිර අංශයේ ක්‍රියාකාරීත්වය...