දේශීයලංකාවට ඩොලර් දෙන්න ලෝක බැංකු අනුමැතියMohamed DilsadJune 29, 2023July 6, 2023 by Mohamed DilsadJune 29, 2023July 6, 2023016 ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබේ. ඊයේ (28) එම අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. ...
දේශීයරුසියාවෙන් මිසයිල ප්‍රහාරයක්Mohamed DilsadJune 28, 2023 by Mohamed DilsadJune 28, 2023020 නැගෙනහිර යුක්‍රේනයේ ක්‍රමටෝර්ස්ක් නගරයට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලින් සිව්දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව යුක්‍රේනය පවසයි. විදෙස් වාර්තා සඳහන් කළේ,...
දේශීයවිදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසයිMohamed DilsadJune 27, 2023June 28, 2023 by Mohamed DilsadJune 27, 2023June 28, 2023014 යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් අද (27) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව අද පෙරවරු 09 සිට...
දේශීයපාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලී මරුටMohamed DilsadJune 26, 2023June 28, 2023 by Mohamed DilsadJune 26, 2023June 28, 2023017 පල්ලෙකැලේ තැන්නේකුඹුර පාළම අසල මහවැලි ගඟේ දිය නාමින් සිටි දරුවන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ. තම ඥාතීන් සමග දිය නාමින් සිටියදී එම දරුවන් දෙදෙනා...
දේශීයපළාත් පාලන මැතිවරණය ගැන සාකච්ඡාවක්Mohamed DilsadJune 25, 2023June 28, 2023 by Mohamed DilsadJune 25, 2023June 28, 2023023 පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්කර ඇති නාමයෝජනා අහෝසි කිරීමේ යෝජනාව පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. ඉදිරි සති කිහිපය තුළ ඒ සම්බන්ධයෙන්...
දේශීයඇඹිලිපිටිය සලිත කළ වෙඩි හුවමාරුවMohamed DilsadJune 24, 2023June 28, 2023 by Mohamed DilsadJune 24, 2023June 28, 2023020 ඇඹිලිපිටිය පනාමුර වැලිකඩයාය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු මියගොස් තිබේ. වෙඩිතැබීම් රැසක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සඳහා අද (24)...
දේශීයහෙට ජල කප්පාදුවක්Mohamed DilsadJune 23, 2023June 27, 2023 by Mohamed DilsadJune 23, 2023June 27, 2023016 හෙට (24) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ...
දේශීයපාකිස්තානයෙන් මෙරටට ආ හෙරොයින් තොගයMohamed DilsadJune 22, 2023June 23, 2023 by Mohamed DilsadJune 22, 2023June 23, 2023017 පාකිස්තානයේ කරච්චි නුවර සිට ලංකාවට පැමිණි බහාලුමක් තුළ තිබී හෙරොයින් තොගයක් සොයාගැනීමට ශ්‍රී ලංකා රේගු වරාය පාලන අංශය සමත්ව තිබේ. අදාළ බහාලුම පරීක්ෂා කිරීමේ...
දේශීයවීසා දඩය වැඩි කෙරේMohamed DilsadJune 22, 2023June 23, 2023 by Mohamed DilsadJune 22, 2023June 23, 2023018 නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශීකයින් සඳහා අයකරන දඩය ඉහළ දමා තිබේ. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, එම දඩය...
දේශීයකතරගමට විශේෂ පොලිස් ආරක්ෂාවක්Mohamed DilsadJune 21, 2023June 23, 2023 by Mohamed DilsadJune 21, 2023June 23, 2023019 රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර තෙවන දිනටත් අද (21) වීථි සංචාරය කිරීමට නියමිත බව බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි. පෙරහැර පසුගිය 19...