දේශීයරෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ධුරයටMohamed DilsadJune 19, 2023June 22, 2023 by Mohamed DilsadJune 19, 2023June 22, 2023015 එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස හිටපු අමාත්‍යවරයෙකු වන රෝහිත බෝගොල්ලාගම මහතා පත්කර තිබේ. අගෝස්තු 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම...
දේශීයකාන්තාවක්ව බිලි ගත් ශාන්තිකර්මයMohamed DilsadJune 18, 2023June 20, 2023 by Mohamed DilsadJune 18, 2023June 20, 2023022 ශාන්තිකර්මයක් අතරතුරදී රෝගාතුර වූ කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් පසු මියයාමේ සිද්ධියක් ලග්ගල, දාස්ගිරිය, හත්තොටඅමුණ ප්‍රදේශයෙන් වාර්තා විය. පොලීසිය පැවසුවේ, පෙරේදා (16) සවස් කාලයේ සිට...
විදෙස්පුටින්ගේ අලුත්ම සැලැස්මMohamed DilsadJune 17, 2023June 20, 2023 by Mohamed DilsadJune 17, 2023June 20, 2023020 රුසියාව බෙලරුසයේ න්‍යෂ්ටික අවි ස්ථාන ගතකර තිබේ. රුසියාවේ භූමියකට හෝ රාජ්‍යට තර්ජනයක් ඇත්නම් ඒවා භාවිත කරන බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සඳහන් කර ඇත....
දේශීයපරිප්පු පාට කළ ගබඩාව වටලයිMohamed DilsadJune 16, 2023June 20, 2023 by Mohamed DilsadJune 16, 2023June 20, 2023020 පාරිභෝගිකයින් නොමග යවන ආකාරයෙන් පරිප්පුවල ස්වාභාවික වර්ණය වෙනස්කර වෙළෙඳපොළට යැවීම සඳහා ප්‍රති නිෂ්පාදනය කරන ගබඩාවක් පාරිභෝගික සේවා අධිකාරියේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් ඊයේ (15) වටලා...
දේශීයඩොලරය ගණන් උස්සයිMohamed DilsadJune 15, 2023 by Mohamed DilsadJune 15, 2023016 මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 315ක් දක්වාත් විකුණුම් මිල රු. 335ක් දක්වාත් ඉහළ ගොස් තිබුණි. ...
දේශීයඅණ නොතැකු යතුරුපැදිකරුට පොලීසියෙන් වෙඩිMohamed DilsadJune 14, 2023 by Mohamed DilsadJune 14, 2023017 අද අලුයම රඹුක්කන, කොටගම ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ යතුරුපැදිකරුවෙකුට පොලීසිය වෙඩි තබා තිබේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුලත් කර...
විදෙස්ට්රම්ප්ට එරෙහි අධිචෝදනා විභාගය අදMohamed DilsadJune 13, 2023 by Mohamed DilsadJune 13, 2023013 අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයට ඉදිරිපත් වීම සඳහා මියාමි නගරයට පැමිණ තිබේ. ජනාධිපතිවරයාගේ රහස්‍ය ලේඛන ධූරයෙන් ඉවත් වූ පසු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් හිටපු...
දේශීයවිදුලි ගාස්තු සංශෝධනය සියයට 3යි -PUCSLMohamed DilsadJune 12, 2023June 13, 2023 by Mohamed DilsadJune 12, 2023June 13, 2023015 විදුලි ගාස්තු සංශෝධනයේදී සමස්ත ගාස්තු අඩු වීම 3%ක ප්‍රතිශතයක් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ජූලි මස පළමුවන දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව...
දේශීයඉන්ධන බෙදාහැරීම පිළිබඳව ඇමති තැබූ සටහනMohamed DilsadJune 11, 2023June 13, 2023 by Mohamed DilsadJune 11, 2023June 13, 2023021 කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක්...
දේශීයඅපි සූදානම් – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂMohamed DilsadJune 10, 2023 by Mohamed DilsadJune 10, 2023019 ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු...