දේශීයසියලුම පාසල්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්Mohamed DilsadJune 9, 2023 by Mohamed DilsadJune 9, 2023068 පාසල් වාරය ආරම්භවීමට පෙර විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දිවයිනේ සියලුම පළාත් ආවරණය වන...
දේශීයශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්Mohamed DilsadJune 8, 2023 by Mohamed DilsadJune 8, 2023033 මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සත් තබා තිබේ. ඊයේ (07) දිනයේ අදාළ ගිවිසුම් සඳහා අත්සන් තබා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය...
දේශීය2030 දී ලංකාව සහ ඉන්දියාව අතර අලුත් වැඩක්Mohamed DilsadJune 7, 2023June 8, 2023 by Mohamed DilsadJune 7, 2023June 8, 2023030 දශක දෙකකට වැඩි කාලයක් පුරා සාකච්ඡා වූ කලාපීය බලශක්ති ජාල ගතකිරීමේ වැඩපිළිවෙල කඩිනම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන්...
දේශීයලක්ෂයක අල්ලසක් ගත් ගොවිජන සේවා නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවටMohamed DilsadJune 6, 2023 by Mohamed DilsadJune 6, 2023070 රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස ලබාගත් අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අලවතුගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අල්ලස් ලබාගැනීමේ...
දේශීයවිභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්Mohamed DilsadJune 5, 2023June 6, 2023 by Mohamed DilsadJune 5, 2023June 6, 2023024 ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට කල්තියා මුහුණදීමට පියවර ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ,...
දේශීයඑක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ උප සභාපති ධුරය ලංකාවටMohamed DilsadJune 4, 2023June 6, 2023 by Mohamed DilsadJune 4, 2023June 6, 2023028 එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවට උප සභාපති ධුරය හිමිව තිබේ. රටවල් 193ක් විසින් ඒකමතිකව ශ්‍රී ලංකාව උප සභාපති ධූරය...
දේශීයගෑස් මිල වෙනස් වෙයිMohamed DilsadJune 3, 2023June 6, 2023 by Mohamed DilsadJune 3, 2023June 6, 2023026 කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි. එම මිල සංශෝධනය හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට...
දේශීයදිස්ත්‍රික්ක 4කට නායයෑමේ අනතුරු ඇඟවීම්Mohamed DilsadJune 2, 2023 by Mohamed DilsadJune 2, 2023032 පවතින වර්ෂාපතන කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික් 04කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව මාතර, රත්නපුර, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්ක...
දේශීයශ්‍රී ලංකාව බංග්ලාදේශයේ ණය ගෙවන්න සැරසෙයිMohamed DilsadJune 1, 2023June 2, 2023 by Mohamed DilsadJune 1, 2023June 2, 2023031 බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක මුදල අගෝස්තු – සැප්තැම්බර් වන විට ගෙවාදැමීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපතිවරයා පවසයි. අද (01) පැවැති මාධ්‍ය හමුවකදී...
දේශීයශිෂ්‍යත්ව අභියාචනාවලින් සිසුන් 146ක් සමත්වෙයිMohamed DilsadMay 31, 2023June 1, 2023 by Mohamed DilsadMay 31, 2023June 1, 2023031 2022 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අභියාචන සලකා බැලීමේ දී එම විභාගය අසමත්ව සිටි සිසුන් 146දෙනෙකු කඩඉම් ලකුණු අභිබවා විභාගය සමත්ව තිබේ. විභාග කොමසාරිස්...