දේශීයපාඨලීගෙන් අලුත් පක්ෂයක්Mohamed DilsadApril 2, 2023April 4, 2023 by Mohamed DilsadApril 2, 2023April 4, 2023015 ලබන මාසයේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ...
දේශීයප්රතිත්රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවටMohamed DilsadApril 1, 2023April 4, 2023 by Mohamed DilsadApril 1, 2023April 4, 2023013 ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඔහු පැවසුවේ අදාළ පනත් කෙටුම්පත පිළිබඳ සියලු පාර්ශව සමග සාකච්ඡා...
දේශීයඑක්දරු පියෙකු ට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්Mohamed DilsadMarch 31, 2023April 4, 2023 by Mohamed DilsadMarch 31, 2023April 4, 2023016 එක්දරු පියෙකුට කොළඹ මහාධිකරණය අද (31) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. ඒ, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2.53ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ...
දේශීයඅර්ජුනට ඉල්ලා අස්වෙන්නැයි ක්‍රීඩා ඇමති උපදේශකගෙන් දැනුම්දීමක්Mohamed DilsadMarch 30, 2023April 4, 2023 by Mohamed DilsadMarch 30, 2023April 4, 2023020 ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා විසින් අර්ජුන රණතුංග මහතා ලිඛිතව දැනුම්දිමක් සිදුකර තිබේ. ...
දේශීයවෛරය පිරි මැසූ හැටිMohamed DilsadMarch 29, 2023April 4, 2023 by Mohamed DilsadMarch 29, 2023April 4, 2023013 පලෙයි, පොලිස් වසමේ ඒ – 9 මාර්ගයේ ඉන්ද්‍රාපුරම් ප්‍රදේශයේදී හිතාමතා කැබ් රථයකට යටකර ඇති අතර, ඉන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ...
දේශීයගෙලේ කැපුම් තුවාල සහිත මළ සිරුරක්Mohamed DilsadMarch 28, 2023April 4, 2023 by Mohamed DilsadMarch 28, 2023April 4, 2023023 ගෙලෙහි කැපුම් තුවාල සහිත පිරිමි පුද්ගලයේකුගේ මළ සිරුරක් හම්බන්තොට පැරණි බූන්දල මාර්ගයේ තිබී හමුව තිබේ. ඊයේ (27) පෙරවරුවේ හම්බන්තොට පොලීසියට ලැබුණු තොරතුරක් මත අදාළ...
දේශීයනව පාසල් වාරය හෙටින් ඇරඹේMohamed DilsadMarch 26, 2023April 4, 2023 by Mohamed DilsadMarch 26, 2023April 4, 2023016 2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර හෙට (27) ආරම්භවීමට නියමිතය. එම අධ්‍යයන වාරය හෙට සිට අප්‍රේල් මස 04...
දේශීයඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළටMohamed DilsadMarch 25, 2023April 4, 2023 by Mohamed DilsadMarch 25, 2023April 4, 2023015 ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ වැඩිම රෝගීන්...
දේශීයඅම්මා ව සොයාගිය අයියා සහ නංගි ගේ සිරුරු හමුවෙයිMohamed DilsadMarch 24, 2023April 4, 2023 by Mohamed DilsadMarch 24, 2023April 4, 2023017 හාලිඇළ බෝගොඩ ප්‍රදේශයේ දී සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන් වූ දරුවන් දෙදෙනාගේ සිරුරු බෝගොඩ ඔයේ තිබිය දී සොයාගෙන තිබේ. ප්‍රදේශයේ කුඩා දිය පහරකින්...
දේශීයතැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින වෙනස් වෙයිMohamed DilsadMarch 23, 2023April 4, 2023 by Mohamed DilsadMarch 23, 2023April 4, 2023014 එළඹෙන අප්‍රෙල් 25 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම, පෙර ප්‍රකාශයට පත් කර තිබූ දිනවලදී සිදු නොකෙරන බව මැතිවරණ...