දේශීයරුපියලේ අගය වෙනස්වෙයිMohamed DilsadMarch 10, 2023March 11, 2023 by Mohamed DilsadMarch 10, 2023March 11, 2023032 අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 311.62ක් බවත් විකිණුම් මිල...
දේශීයඅද සිට රට පුරා වර්ජනMohamed DilsadMarch 9, 2023 by Mohamed DilsadMarch 9, 2023037 රජය හඳුන්වා දී ඇති නබ බදු ප්‍රතිපත්තිය ඇතුළු වත්මන් ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති සන්ධානය අද (09) සිට විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය...
දේශීයසත්ත්ව ආහාරත් වංචා කරලා – පරීක්ෂණ CCDයටMohamed DilsadMarch 8, 2023March 9, 2023 by Mohamed DilsadMarch 8, 2023March 9, 2023030 විදෙස් රටක සිට මෙරටට ගෙන්වන ලද සත්ත්ව ආහාර කිලෝග්‍රෑම් 4,920ක් වංචා කරීම සම්බන්ධයෙන් සැකකරුවකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (07) සවස...
දේශීයකොහොඹ අතු කපන්න ගිය පාසල් සිසුවා අවසන් ගමන් යයිMohamed DilsadMarch 7, 2023March 9, 2023 by Mohamed DilsadMarch 7, 2023March 9, 2023028 යාපනය, තෙලිප්පලෙයි – කටුවන්පුලම් ප්‍රදේශයේ දී පාසල් සිසුවෙකු විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. සිය නිවස ඉදිරිපස මාර්ගයේ තිබූ කොහොඹ ගසක අතු කැපීමට ගිය අවස්ථාවේ...
දේශීයවිපක්ෂයේ මන්ත්‍රීවරුන් හෙට මැතිවරණ කොමිසමටMohamed DilsadMarch 6, 2023March 9, 2023 by Mohamed DilsadMarch 6, 2023March 9, 2023028 පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හෙට (07) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට තීරණය කර තිබේ....
දේශීයදැරියකට අතවර කළ විදුහල්පති අත්අඩංගුවටMohamed DilsadMarch 5, 2023March 9, 2023 by Mohamed DilsadMarch 5, 2023March 9, 2023037 බලංගොඩ පින්නවල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පාසල් දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ...
දේශීයමහනුවර සිට මහියංගනය ට යන පිරිසට විකල්ප මාර්ගMohamed DilsadMarch 5, 2023March 9, 2023 by Mohamed DilsadMarch 5, 2023March 9, 2023053 ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය හෙවත් 18 වංගුව මාර්ගය ඊයේ (04) තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබුණි....
දේශීයපැය 24ක ජල කප්පාදුවක්Mohamed DilsadMarch 4, 2023March 9, 2023 by Mohamed DilsadMarch 4, 2023March 9, 2023027 කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (04) පස්වරු 02 සිට පැය 24ක කාලයක් ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. කොළඹ 01, 02,...
දේශීයවේගා මෝටර් රථ සඳහා බලපත්‍රය හිමිවෙයිMohamed DilsadMarch 3, 2023March 9, 2023 by Mohamed DilsadMarch 3, 2023March 9, 2023032 වේගා මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක...
දේශීයතරබාරු පුද්ගලයින් ගේ වැඩිවීමක්Mohamed DilsadMarch 2, 2023March 9, 2023 by Mohamed DilsadMarch 2, 2023March 9, 2023027 මෙරට බර වැඩි සහ තරබාරු තත්ත්වයේ සිටින පුද්ගලයින්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ බෝ නොවන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති...