Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයින්ගේ ඡන්ද සලකුණ ප්‍රකාශයට පත් කෙරේ.Editor OAugust 17, 2024August 17, 2024 by Editor OAugust 17, 2024August 17, 2024023 (UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකුට හිමි, ඡන්ද සලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඉන්දීයාවේ මෝදිට බංග්ලාදේශයෙන් සහතිකයක්Editor OAugust 17, 2024August 16, 2024 by Editor OAugust 17, 2024August 16, 2024025 (UTV | කොළඹ) – බංග්ලාදේශයේ හින්දු භක්තිකයන්ගේ සහ රටේ සියලුම සුළු ජාතීන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවට සහතික වී ඇති බව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද...
Trending Newsඑසැන පුවත්දේශීයමා රටේ වගකීම භාර නොගත්තා නම් අද බංග්ලාදේශයේ ඇතිව තිබෙන තත්ත්වයට එදා ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වෙනවා – ජනපතිEditor OAugust 16, 2024August 15, 2024 by Editor OAugust 16, 2024August 15, 2024019 (UTV | කොළඹ) – රට තුළ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තකයක් සිදු කිරීමට තමා ආරම්භ තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙරට සියලු ජනතාවගේ අනාගතය...
Trending Newsඑසැන පුවත්දේශීයඉදිරිපත් කළ විරෝධතා තුනම ප්‍රතික්ෂේපයි : නාම යෝජනා දුන් 39 ම ජනාධිපතිවරණයටEditor OAugust 15, 2024August 15, 2024 by Editor OAugust 15, 2024August 15, 2024019 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් තිදෙනෙකුට අදාළව විරෝධතා තුනක් ඉදිරිපත් වූ බවත්, මැතිවරණ පනත අනුව එම විරෝධතා නිශ්ප්‍රභ කළ බවද මැතිවරණ කොමිෂන්...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට 36 දෙනෙකු ඇප තැන්පත් කරයි.Editor OAugust 14, 2024August 14, 2024 by Editor OAugust 14, 2024August 14, 2024025 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය සඳහා 36 දෙනෙකු ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ වෙනත්...
Trending Newsඑසැන පුවත්දේශීයචන්ද්රිකා තාක්ෂණයෙන් පුළුල් පරාස අන්තර්ජාල සේවා සැපයීමට ස්ටාලින්ක් සමාගමට අනුමතියEditor OAugust 13, 2024 by Editor OAugust 13, 2024024 (UTV | කොළඹ) – ස්ටාලින්ක් (පෞද්ගලික) සමාගම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් විදුලි සංදේශ සේවා සැපයුම් බලපත්‍රයක් ලබාදී තිබේ. ඒ අනුව...
Trending Newsඑසැන පුවත්දේශීයවතු සේවකයින්ගේ රු 1,700 වැටුප ට පඩිපාලක සභාවේ අනුමැතියEditor OAugust 13, 2024August 12, 2024 by Editor OAugust 13, 2024August 12, 2024019 (UTV | කොළඹ) – වතු සේවකයින්ගේ දෛනික වැටුප ලෙස රුපියල් 1,700ක් ලබාදීමේ තීරණයට පඩි පාලක සභාවේ අනුමැතිය ඊයේ (12) ලබාදී තිබේ. වතු ක්ෂේත්‍රයේ පඩි පාලක...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයඅයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්Editor OAugust 12, 2024August 12, 2024 by Editor OAugust 12, 2024August 12, 2024025 (UTV | කොළඹ) – අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 07කින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයගත්හ. ඊයේ (11) ඩබ්ලින් හිදී පැවති දෙරට...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාර සඳහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට පියවර ගන්නවා – ජනාධිපතිEditor OAugust 11, 2024 by Editor OAugust 11, 2024025 (UTV | කොළඹ) – ව්‍යාපාර සඳහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. මහනුවර දිස්ත්‍රික්කයේ ,...
Trending Newsඑසැන පුවත්දේශීයහැකියාවක් නැති නායකයන් රටට ගෝනිබිල්ලන් මවනවා – විපක්ෂ නායකEditor OAugust 10, 2024August 10, 2024 by Editor OAugust 10, 2024August 10, 2024019 (UTV | කොළඹ) – හැකියාවක් නැති නායකයන් රටට ගෝනිබිල්ලන් මවමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව...