දේශීයපාර්ලිමේන්තුව අසල උණුසුම් වෙයිMohamed DilsadFebruary 8, 2023March 11, 2023 by Mohamed DilsadFebruary 8, 2023March 11, 2023015 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මහා සංඝරත්නය අද පාර්ලිමේන්තු පිවිසුම අසල පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගැනුනි. ...
දේශීයතවත් මිනිස් ජාවාරමක්Mohamed DilsadFebruary 7, 2023March 10, 2023 by Mohamed DilsadFebruary 7, 2023March 10, 2023019 මිනිස් ජාවාරමකට සම්බන්ධ තවත් සැකකරුවෙක් අම්බලන්තොටදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට, නෝනාගම, වැලිපටන්විල පදිංචිකරුවෙකි. විදේශ සේවා නියුක්ති කාර්යාශය පැවසුවේ, එම...
දේශීය23 හැවිරිදි තරුණයා දියේ ගිලී මරුටMohamed DilsadFebruary 6, 2023February 14, 2023 by Mohamed DilsadFebruary 6, 2023February 14, 2023018 පයාගල, දියලගොඩ වෙරළ තීරයේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන් වී තිබේ. තරුණයින් සිව්දෙනෙකු ඊයේ (05) සවස 5.45ට පමණ පයාගල දියලගොඩ වෙරළ තීරයේ...
දේශීය75 වන නිදහස් දින සැමරුම ඇරඹේMohamed DilsadFebruary 4, 2023February 8, 2023 by Mohamed DilsadFebruary 4, 2023February 8, 2023018 75 වන ජාතික නිදහස් දින සංවත්සර උත්සවය අභිමානවත් ලෙස ගාලු මුවදොර පිටියේදී ආරම්භ කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියත් සමග උත්සවයේ කටයුතු ආරම්භ...
දේශීයකරු ජයසූරියට ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය පිරිනැමේMohamed DilsadFebruary 3, 2023February 7, 2023 by Mohamed DilsadFebruary 3, 2023February 7, 2023018 එක්වරක් පමණක් පිරිනමන “ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරිනැමීම අද (03) සිදුකර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මන්දිරයේ දී මීට...
දේශීයකොවිඩ් -19 ගෝලීය හදිසි සෞඛ්‍ය අවදානම තවදුරටත්Mohamed DilsadFebruary 1, 2023February 3, 2023 by Mohamed DilsadFebruary 1, 2023February 3, 2023020 කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස නම් කර ඊයේ (31) ට වසර 3ක් සැපිරුණි. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පවසන්නේ කොවිඩ්...
දේශීයලොරි රියදුරුට වෙච්ච ඇබැද්දියMohamed DilsadFebruary 1, 2023February 3, 2023 by Mohamed DilsadFebruary 1, 2023February 3, 2023016 මානිප්පායි පොලිස් වසමේ උඩුවිල් ප්‍රදේශයේ ලොරි රථ රියදුරෙක් බියගන්වා ලොරි රථය පැහැරගෙන ගොස් තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ලොරිය නවතා දුරකථන ඇමතුමක් ලබාගනිමින්...
දේශීයනිදහස් දිනය වර්ජනය කිරීමට TNA තීරණයක්Mohamed DilsadJanuary 30, 2023January 31, 2023 by Mohamed DilsadJanuary 30, 2023January 31, 2023028 මෙවර නිදහස් දිනය වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ. දෙමළ ජනතාවට ඔවුන්ගේ නිදහස තවමත් නිසි ආකාරයෙන් නොලැබීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති...
දේශීයප්‍රවීණ නාට්‍යවේදී කේ. බී. හේරත් අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadJanuary 28, 2023January 30, 2023 by Mohamed DilsadJanuary 28, 2023January 30, 2023021 ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (29) දහවල් ඇතිවු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඔහු අභවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. ...
දේශීයකාදිනල් හිමියන් ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දින දෙයිMohamed DilsadJanuary 27, 2023January 28, 2023 by Mohamed DilsadJanuary 27, 2023January 28, 2023017 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් පොලිස් නිලධාරීන්ට එරෙහිව සිදුකර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස...