දේශීයඑක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල ගැන දැනුම්දීමක්Mohamed DilsadJanuary 27, 2023 by Mohamed DilsadJanuary 27, 2023015 මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් අපේක්ෂකයෙකුට වැය කළ හැකි මුදල රුපියල් 20 ක් බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ අනුව කොට්ඨාස...
දේශීයඅනීතිකව පුද්ගලයන් සිරගත කරන්න මේක ඒකාධිපති රටක් නෙවෙයි” – සජිත්ගෙන් චෝදනාවක්Mohamed DilsadJanuary 26, 2023 by Mohamed DilsadJanuary 26, 2023020 රටේ බදු බර වැඩිකර විදුලි බිල වැඩි කර ජනතාවට ජන ජීවිතය පවත්වා ගෙන යාමට නොහැකි මොහොතක මේ රටේ දුක්විදින පොදුජනතාව වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ව සිරගත...
දේශීයඋසස් පෙළ අවසන් වන තෙක් විදුලිය කප්පාදු නොකිරීමට එකඟතාවයක්Mohamed DilsadJanuary 25, 2023 by Mohamed DilsadJanuary 25, 2023020 අද (25) සිට අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවී ඇති බව මානව හිමිකම් කොමිසම පවසනවා. ඒ අනුව එම නිර්දේශය...
දේශීයවෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පොලීසි යයිMohamed DilsadJanuary 24, 2023January 27, 2023 by Mohamed DilsadJanuary 24, 2023January 27, 2023017 ටැම්පිටියේ සුගතානන්ද හිමි ඇතුළු 06 දෙනකුට ලබන මස 13 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබේ. කොළඹ ජාතික රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ,...
දේශීයඋසස් පෙළ ආරක්ෂාව ට පොලිස් නිලධාරීන් 1,625 ක්Mohamed DilsadJanuary 22, 2023January 27, 2023 by Mohamed DilsadJanuary 22, 2023January 27, 2023020 හෙට (23) සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,625 දෙනෙකු යෙදවීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි....
දේශීයනවසීලන්තයේ ඊළඟ අගමැති Chris Hipkins නිතරඟයෙන් පත් වෙන ලකුණුMohamed DilsadJanuary 21, 2023 by Mohamed DilsadJanuary 21, 2023018 නවසීලන්තයේ වත්මන් අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් එළැඹෙන පෙබරවාරි 07 වනදා සිය ධූරයෙන් ඉවත් වූ පසුව අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කිරීම සඳහා කෙනෙකු තෝරා පත් කරගැනීමට නියමිතව තිබෙනවා....
දේශීයපවිත්රා සහ ජීවන් තොණ්ඩමන් නව අමාත්‍ය ධූරවල දිවුරුම් දෙයිMohamed DilsadJanuary 19, 2023 by Mohamed DilsadJanuary 19, 2023014 නව අමාත්‍යවරුන් දෙදෙනෙකු මීට සුළු මොහොතකට පෙර දිවුරුම්දී තිබෙනවා. ඒ අනුව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස පවිත්‍රා වන්නිආරච්චි ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම්දී තිබෙනවා. ...
දේශීයශ්‍රී ලංකාව ගැන චීනයේ ස්ථාවරයMohamed DilsadJanuary 16, 2023January 27, 2023 by Mohamed DilsadJanuary 16, 2023January 27, 2023015 චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ විශේෂ පණිවුඩයක් රැගෙන දිවයිනට පැමිණි චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය Chen Zhou මහතා ඇතුළු පිරිස කොළඹදී අද (16)...
දේශීයවන්දි මුදල ගෙවන හැටි මෛත්‍රී කියයිMohamed DilsadJanuary 15, 2023January 19, 2023 by Mohamed DilsadJanuary 15, 2023January 19, 2023021 පාස්කු නඩු තීන්දුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට නියම කළ වන්දි මුදල සිය හිතමිතුරන්ගේ උපකාරයෙන් එකතු කර ගෙවා දමන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කෝටි 10ක...
දේශීයසුපිරි අවන්හලේ සංවිධානය කළ ෆේස්බුක් සාදයMohamed DilsadJanuary 15, 2023January 27, 2023 by Mohamed DilsadJanuary 15, 2023January 27, 2023021 කොම්පඤ්ඤවීදියේ, සුපිරි අවන්හලක 30 වැනි මහලේ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණියක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද (15) අලුයම පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන...