දේශීයඅධිවේගී මාර්ගවල නව බස් ගාස්තු ප්‍රකාශට පත් කෙරේ – ගාස්තු ලැයිස්තුව මෙන්නMohamed DilsadJanuary 5, 2023 by Mohamed DilsadJanuary 5, 2023027 අද (05) සිට ක්‍රියාත්මක වන සංශෝධිත අධිවේගී මාර්ග බස් ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අධිවේගී මාර්ගවල මගී ප්‍රවාහනය සිදුකරන බස්...
දේශීයපොලිස් නිලධාරින් පිරිසකට ස්ථාන මාරුවීම් සහ උසස් වීම්Mohamed DilsadJanuary 4, 2023 by Mohamed DilsadJanuary 4, 2023035 පොලිස් නිලධාරින් පිරිසකට සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් සහ උසස් වීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7දෙනෙකුට,...
දේශීයපළාත් පාලන මැතිවරණයට එරෙහිව පෙත්සමක්Mohamed DilsadJanuary 3, 2023 by Mohamed DilsadJanuary 3, 2023027 පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. විශ්‍රාමික යුධ හමුදා...
ක්‍රීඩාක්‍රිකට් උණුසුමෙන් නව වසර අරඹන්න ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවටMohamed DilsadJanuary 3, 2023 by Mohamed DilsadJanuary 3, 2023027 ඉන්දියානු තරඟ සංචාරය සඳහා සහභාගී වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (31) දිවයිනෙන් පිටත්ව ගියා. එහිදී ඉන්දියානු කණ්ඩායම සමඟ එක්දින...
දේශීයබිත්තර ආනයනය කරන්න – බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයMohamed DilsadJanuary 3, 2023 by Mohamed DilsadJanuary 3, 2023032 බිත්තර ගැටළුවට විසදුමක් නොලැබුණ හොත් ඉදිරියේදී පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදන මිළ ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පවසනවා....
දේශීයජනමත විචාරණයකින් තොරව මැතිවරණය කල්දාන්න බෑ – ජී එල්Mohamed DilsadJanuary 2, 2023January 27, 2023 by Mohamed DilsadJanuary 2, 2023January 27, 2023032 ජනමත විචාරණයකට යාමෙන් තොරව පළාත් පාලන ඡන්දය කල් දැමීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය...
දේශීයශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය කරූ ටMohamed DilsadJanuary 1, 2023February 2, 2023 by Mohamed DilsadJanuary 1, 2023February 2, 2023032 ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා ජාතික සම්මානය “ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිව ඇත. දේශබන්ධු කරු ජයසූරිය...
දේශීයපළාත් පාලන ඡන්දයක් එපා – මිහින්තලේ හිමි කියතිMohamed DilsadJanuary 1, 2023January 27, 2023 by Mohamed DilsadJanuary 1, 2023January 27, 2023025 පළාත් පාලන මැතිවරණයක් මේ මොහොතේ රටට අවශ්‍ය නොවන බවත්, එයට ජනතාව විරෝධය පළකළ යුතු බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසති. අද...
දේශීයවැඩිවෙන විදුලි ගාස්තුව කර්මාන්තවලට බලපාන අයුරුMohamed DilsadDecember 31, 2022January 28, 2023 by Mohamed DilsadDecember 31, 2022January 28, 2023034 එළඹෙන ජනවාරි 2 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව වැඩි කිරීමට...
විදෙස්රිෂාබ් පාන්ට්ගේ රිය අනතුරේ දර්ශන මාධ්‍ය වෙත නිකුත් වෙයි (VIDEO)Mohamed DilsadDecember 30, 2022 by Mohamed DilsadDecember 30, 2022031 ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රිෂාබ් පාන්ට් රිය අනතුරකින් බරපතළ තුවාල ලබා ඇති අතර එම අනතුරෙහි දර්ශන මාධ්‍ය වෙත නිකුත්වී තිබෙනවා. 25 හැවිරිදි ඔහු රූර්කි...