දේශීය‘කිසිවෙකු පසුපසට නොයන්න’: අයදුම්පත් භාරදෙන කාලසීමාව අදින් අවසන්Mohamed DilsadOctober 28, 2022 by Mohamed DilsadOctober 28, 2022019 (UTV | කොළඹ) – සමෘද්ධි ප්රතිලාභ ඇතුළු විවිධ වැඩසටහන් යටතේ සුබසාධන ප්රතිලාභ ලබාගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලසීමාව අදින් අවසන් වේ....
දේශීයසති දෙකෙන් පුංචි ඡන්දට විසදුමක්Mohamed DilsadOctober 27, 2022 by Mohamed DilsadOctober 27, 2022019 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස...
දේශීයවිදුලිබිල යළි ඉහළටMohamed DilsadOctober 26, 2022 by Mohamed DilsadOctober 26, 2022012 (UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව විදුලිබිල යළි සියයට 30කින් ඉහළ දැමිමේ සැලසුමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති සන්ධානය පවසයි....
දේශීයත්‍රී රෝද රථ ගාස්තු පහළටMohamed DilsadOctober 25, 2022October 25, 2022 by Mohamed DilsadOctober 25, 2022October 25, 2022019 (UTV | කොළඹ) – ත්‍රිරෝද රථ රියදුරන් විසින් පළමු කිලෝමීටර් ගාස්තුව රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කර තිබේ...
දේශීය“22 සම්මත වීම රජයට අභියෝගයක්”Mohamed DilsadOctober 23, 2022 by Mohamed DilsadOctober 23, 2022017 (UTV | කොළඹ) – 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම රජයට අභියෝගයක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි....
දේශීය“රටට අවශ්‍ය වන්නේ මර්දනය නොව සංවර්ධනයයි”Mohamed DilsadOctober 20, 2022October 20, 2022 by Mohamed DilsadOctober 20, 2022October 20, 2022014 (UTV | කොළඹ) – රටට අවශ්‍ය වන්නේ මර්දනය නොව සංවර්ධනය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි....
දේශීයදොස්තර විශ්‍රාම වයස වසරකින් දීර්ඝ කෙරේMohamed DilsadOctober 19, 2022 by Mohamed DilsadOctober 19, 2022019 (UTV | කොළඹ) – විශ්‍රාම වයස සම්පූර්ණ කළ වෛද්‍යවරුන්ගේ සේවා කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට අදාළව කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල...
දේශීය“රජය ඇතුළු ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව 2 වන දා පාරට බහිනවා”Mohamed DilsadOctober 17, 2022 by Mohamed DilsadOctober 17, 2022021 (UTV | කොළඹ) – රජය ඇතුළු ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව නොවැම්බර් 2 වන දා දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති එක්ව දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට...
දේශීයප්‍රමුඛ පුවත 2ලෝක සාගිනි දර්ශකයේදී ශ්‍රී ලංකාවට 64වැනි තැනMohamed DilsadOctober 16, 2022 by Mohamed DilsadOctober 16, 2022021 (UTV | කොළඹ) – ගෝලීය සාගිනි දර්ශකයට අනුව රටවල් 121 ක් අතරින් ශ්‍රී ලංකාවට 64 වැනි ස්ථානයට පත්ව ඇත. ශ්‍රී ලංකාවට ලකුණු 13.6 ක් හිමිව...
දේශීයමුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන් සංශෝධනය රිවස් කරයිMohamed DilsadOctober 13, 2022 by Mohamed DilsadOctober 13, 2022013 (UTV | කොළඹ) – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන් සංශෝධනය අද දිනයේ ක්‍රියාත්මක නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි....