දේශීයරනිල් ආර්ථික හා ආහාර සුරක්ෂිතතාව ගැන කතා කරයිMohamed DilsadOctober 12, 2022 by Mohamed DilsadOctober 12, 2022022 (UTV | කොළඹ) – රටක ආරක්ෂාව යුධමය වශයෙන් පමණක් නොව ආහාර සහ ආර්ථික වශයෙන් ද සුරක්ෂිත විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය....
දේශීයආදිවාසී නායකයාට මරණ තර්ජනMohamed DilsadOctober 11, 2022October 11, 2022 by Mohamed DilsadOctober 11, 2022October 11, 2022020 (UTV | කොළඹ) – වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් තමන් පසුගිය දිනවල අදහස් දැක්වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිර්නාමික ලියවිල්ලකින් තමන්ට මරණ තර්ජන සිදු කර ඇති බවත්...
දේශීයතිළිණි පියුමාලි සතුව තිබී ජංගම දුරකතනයක් සොයා ගැනෙයිMohamed DilsadOctober 10, 2022 by Mohamed DilsadOctober 10, 2022023 (UTV | කොළඹ) – රිමාන්ඩ් භාරයේ පසුවන මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති තිලිණි ප්‍රියමාලි නම් කාන්තාව සන්තකයේ තිබී ජංගම දුරකතනයක් හමු වී...
දේශීයඅද විදුලි කප්පාදු කරන කාලසටහනMohamed DilsadOctober 9, 2022October 9, 2022 by Mohamed DilsadOctober 9, 2022October 9, 2022021 (UTV | කොළඹ) – අද (09) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා....
දේශීයප්රියමාලි සමග වැඩ කළ නිළියන් 3ක් මාට්ටුMohamed DilsadOctober 8, 2022 by Mohamed DilsadOctober 8, 2022022 (UTV | කොළඹ) – ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින්, කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනප්‍රිය ටෙලි සහ සිනමා...
දේශීයදරුවන්ගේ මරණවලට හේතුවූ ඉන්දීය ඖෂධය ලංකාවට ගෙනත් නෑMohamed DilsadOctober 7, 2022 by Mohamed DilsadOctober 7, 2022022 (UTV | කොළඹ) – ගැම්බියාවේ දරුවන් පිරිසකගේ මරණයට හේතුවූ බව පැවසෙන ඉන්දීය ඖෂධ ශ්‍රී ලංකාවට පැමිණ නැතැයි සහතික වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා...
දේශීයගුරු සංගම් යළි වැඩ අරඹයිMohamed DilsadOctober 6, 2022October 6, 2022 by Mohamed DilsadOctober 6, 2022October 6, 2022015 (UTV | කොළඹ) – පවතින ආර්ථික අර්බුදය හමුවේ ගුරුවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසයි....
දේශීයඅමෙරිකාවට යන්න අවස්ථාව මෙන්නMohamed DilsadOctober 5, 2022 by Mohamed DilsadOctober 5, 2022021 (UTV | කොළඹ) – 2024 සඳහා වන එක්සත් ජනපද විවිධත්ව වීසා වැඩසටහන අද (05) සිට අයදුම්පත් සඳහා විවෘත වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා....
දේශීයශ්රීලනිපයෙන් විශේෂ නිවේදනයක්Mohamed DilsadOctober 3, 2022 by Mohamed DilsadOctober 3, 2022013 (UTV | කොළඹ) – යෝජිත ජාතික සභාවට සහභාගී වීමෙන් වැළකි සිටීමට තීරණය කළ සියලු දේශපාලන පක්ෂ වෙත තම අචාරය පුදකර සිටින බව ශ්‍රී ලංකා නිදහස්...
දේශීයමත්පැන් සඳහාත් QR ක්‍රමයක්Mohamed DilsadOctober 1, 2022October 1, 2022 by Mohamed DilsadOctober 1, 2022October 1, 2022014 (UTV | කොළඹ) – වෙළෙඳපොළ තුළ ඇති නීතිවිරෝධි මත්පැන් බෝතල් ක්ෂණිකව හඳුනාගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් පරිගණක යෙදවුමක් හඳුන්වා දී තිබේ....