Trending Newsඑසැන පුවත්දේශීයමනූෂ සහ හරීන් ඇමති තනතුරුවලින් ඉල්ලා අස්වෙයිEditor OAugust 9, 2024 by Editor OAugust 9, 2024015 (UTV | කොළඹ) – මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරු සිය ඇමතිධූරවලින් ඉල්ලා අස්වී තීබේ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) දිනයේ නිකුත්කළ නියෝගය අනුවයි. මාධ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයඅත්යවශ්ය ඖෂධ 52ක හිඟයක්Editor OAugust 9, 2024August 8, 2024 by Editor OAugust 9, 2024August 8, 2024024 (UTV | කොළඹ) – මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. සෞඛ්‍ය අමාත්‍යය...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයකුසල් මෙන්ඩිස්ගේ දැවීයාම ගැන ආන්දෝලනාත්මක ඡායාරූපයක්Editor OAugust 8, 2024August 7, 2024 by Editor OAugust 8, 2024August 7, 2024022 (UTV | කොළඹ) – සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (07) පැවැත්වුණ තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කුසල් මෙන්ඩිස්ගේ දැවි යාම සම්බන්ධයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයදයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සජිත්ගේ සහයටEditor OAugust 7, 2024 by Editor OAugust 7, 2024015 (UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ කළ ප්‍රකාශයක ඇතුළත් චෝදනා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි.Editor OAugust 7, 2024August 7, 2024 by Editor OAugust 7, 2024August 7, 2024025 (UTV | කොළඹ) – කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් කරන ලද ප්‍රකාශයක ඇතුළත් චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවෙන් සේවකයින් 12,000ක්Editor OAugust 6, 2024August 5, 2024 by Editor OAugust 6, 2024August 5, 2024019 (UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් කටයුතු සඳහා පමණක් සේවකයින් 12,000ක් සූදානම් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ප්‍රමුඛතා සේවා යටතේ මැතිවරණ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වෙයිEditor OAugust 5, 2024August 5, 2024 by Editor OAugust 5, 2024August 5, 2024024 (UTV | කොළඹ) – බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පවතින ආණ්ඩුවට එරෙහිව ජනතාව අඛණ්ඩවල විරෝධතා පළ කිරීම හේතුවෙන් අගමැතිවරිය එම තීරණය...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේදී වත්මන් රජයේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නැහැ – ජනාධිපතිEditor OAugust 5, 2024 by Editor OAugust 5, 2024013 (UTV | කොළඹ) – අධ්‍යාපනය, ව්‍යවස්ථාව සහ බලය බෙදීම වැනි කරුණු පිළිබඳ විවිධ අදහස් දැරිය හැකි මුත් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේදී වත්මන් රජයේ වැඩපිළිවෙළ...
Trending Newsඑසැන පුවත්දේශීයරට ගමන් කරන ක්‍රමය හොඳයි. වෙනස් කිරීමට අවශ්‍ය නැහැ – රාජිත සේනාරත්නEditor OAugust 4, 2024August 4, 2024 by Editor OAugust 4, 2024August 4, 2024016 (UTV | කොළඹ) – වසර දෙකකට පෙර රට පැවති තත්ත්වයත් සමග අද වන විට එය ඉතා හොඳ මට්ටමේ පවතින බවත් යන ක්‍රමය කිසිසේත් වෙනස් කිරීමට...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකජාත්යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ තුන්වන සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුවEditor OAugust 4, 2024August 3, 2024 by Editor OAugust 4, 2024August 3, 2024023 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිඵල ලැබෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධුත...